Cricket NewsEXCLUSIVE

අන්තර් සංචිත විස්සයි විස්ස තරඟාවලිය හෙට සිට !

ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සංචිත විස්සයි විස්ස තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

වනිඳු , චරිත් හා ජනිත් ලියනගේ ගේ නායක්ත්වය යටතේ කණ්ඩායම් තුනක් තරඟ වදින අතර තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button