International
-
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, සිවුදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීමට පකිස්තානයේ සංචාරයක
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 2024 නොවැම්බර් මාසයේදී පකිස්තානයේ සංචාරයක නිරත වන අතර සිවුදින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි…
Read More » -
විස්සයි20 තරගවලින් ටෙස්ට් ක්‍රිකට් විනාශ වෙනවා – ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි
විස්සයි20 තරගවලට එක්වන පිතිකරුවන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ආරක්ෂා විය යුතු ආකාරය අමතක වී ඇතැයි ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර් පවසයි. විස්සයි20…
Read More » -
ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 3ක් ඉල්ලුවත් ඕස්ට්‍රේලියාව එක එක්දින තරගයකට සහභාගි වීමට කැමැත්ත පළකරයි
ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග 3 කටත් සහභාගි වන ලෙස ශ්‍රී ලංකා…
Read More » -
බෙන් ස්ටෝක්ස්ගේ නිවෙස හොරු බිද ලෝක කුසලාන රන් පදක්කමත් සොරා ගනී
එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න්හි ඩර්හැම් ප්‍රදේශයේ පිහිටි නිවෙස හොරු බිඳියි. ස්ටෝක්ස් මේ දිනවල පාකිස්තානයේ ටෙස්ට්…
Read More » -
ඉහල වැටුපක්ද සමගින් මතීෂ යළි චෙන්නායි පිලට
ඉන්දීය ප්‍රිමියර් ලීග් මීළඟ තරගවාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිල ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ රඳවා තබා…
Read More » -
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී වසර 76ක වාර්තාවක් අලුත් කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වේ.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චැටෝග්‍රෑම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී වසර 76ක වාර්තාවක් අලුත් කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. මේ තරගයේ පළමු…
Read More » -
ක්‍රිකට් තරගයක් පවත්වාගෙන ක්‍රීඩාංගණ භාර සේවකයන් කරන්නෙ මිල කළ නොහැකි සේවයක් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක
“ලෝකෙ වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. නමුත් ඔවුන්ටත් කරන්න අමාරු කොටසක් තියෙනවා. වර්ෂාවෙන් තෙත් වුණාම යළි…
Read More » -
වසර 70කට පසු කොදෙව් කණ්ඩායමට අවු. 17ක ක්‍රීඩකයෙක්!
ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි හා අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ 17 හැවිරිදි ජුවෙල් ඇන්ඩෲ ඔහුගේ මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ…
Read More » -
ක්‍රිකට් පිටියට සමු දුන් මැතිව් වේඩ් පුහුණුකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වෙයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම…
Read More » -
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්වේ
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පිතිකරුවන් අතර ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්ව…
Read More »









