International
-
එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට ‘සංගා’ තෝරා ගන්නා ලකුණු.
එංගලන්තයේ ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවූ ප්‍රධානතම පුහුණුකරුවන්…
Read More » -
ඉන්දීය සුපිරි පිතිකරු ගයික්වාඩ් ජීවිතක්ශයට
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන 71 හැවිරිදි අන්ෂුමන් ගයික්වාඩ් ජූලි 31 වන දින වඩෝදර හිදී අභාවප්‍රාප්ත විය. ඔහු…
Read More » -
වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්ට ජාතික කණ්ඩායමේ දොර ඇරේ.
ආබාධයෙන් සුව වෙමින් සිටින මතීෂ පතිරණ වෙනුවට ඉන්දියාව සමග එක්දින තරගාවලිය සදහා මේ දවස්වල විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉන්න වේග පන්දු…
Read More » -
සූර්යකුමාර් යාදව් ඉන්දීය චැම්පියන්ස් කුසලාන සංචිතයට ඇතුළත් වන්නෙ නෑ – තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් කියයි.
ප්‍රධාන තේරීම් කමිටු අජිත් අගාර්කාර් සඳුදා පැවති මාධ්‍ය හමුවේදී පැවසූ පරිදි, සූර්යකුමාර් යාදව් ඉන්දීය චැම්පියන්ස් කුසලාන සංචිතයට ඇතුළත් නොවනු බව…
Read More » -
කුසල් මෙන්ඩිස්ගෙ එක්දින නායකත්වයත් චරිත් අසලංකටම දෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස විස්සයි20 නායක චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර…
Read More » -
ආසියානු ශූරියන්ට 96 ලෝක ශූර නායක අර්ජුණගෙන් සුබ පැතුම්
රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් අකුරින් ලියා තැබූ චමරි අතපත්තු ඇතුළු කණ්ඩායමට 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලුත් තීරණයක් ගනී.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව…
Read More » -
ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙයි
චරිත් අසංලකගේ නව නායකත්වය යටතේ පළමුවරට ශ්‍රී ලංකා පිල තරග වැදුණු විස්සයි20 තරගාවලියෙන් සංචාරක ඉන්දීය පිල හමුවේ පරාජයට පත් විය.…
Read More » -
රට දිනවීම ගැන ගොඩක් සතුටුයි -හර්ෂිතා සමරවික්‍රම
“ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකිවීමත් රට දිනවීමට හැකිවීමත් ගැන. ඇත්තමට ප්‍රථම වරට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක්…
Read More » -
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 100,000ක්
සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා…
Read More »









