Cricket NewsEXCLUSIVEInternational
වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්ට ජාතික කණ්ඩායමේ දොර ඇරේ.
ආබාධයෙන් සුව වෙමින් සිටින මතීෂ පතිරණ වෙනුවට ඉන්දියාව සමග එක්දින තරගාවලිය සදහා මේ දවස්වල විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉන්න වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්ව ජාතික සංචිතයට කැඳවා ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1