International
-
ටෙස්ට් ක්‍රිකට් වේග පන්දුවේ එංගලන්ත නාමය ටෙස්ට් පිටියට සමුදී යන්නම යයි
වර්තමානයේ ටෙස්ට් පිටියේ රැඳී සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ එංගලන්තයේ ජෙම්ස් ඇන්ඩර්සන්ගේ ටෙස්ට් දිවිය ඊයේ නිමා විය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව්…
Read More » -
භාරත පුතුන් එක්දින හා විස්සයි20 තරගාවලියක් සදහා 22 දා එයි.
විස්සයි-20 සහ එක්දින තරගාවලි දෙකක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය විස්සයි-20 අන්තර්ජාතික තරග…
Read More » -
2024 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය වෙනුවෙන් UAE කණ්ඩායම දිවයිනට
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික…
Read More » -
වනිදු හසරංග විස්සයි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වේ.
ජාතික පිරිමි T20I නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී…
Read More » -
සහායක කාර්ය මණ්ඩලයට වැඩි කොටසක් ලබා දීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා ප්‍රසාද ත්‍යාග මුදල අත්හැරීමට සූදානම් වේ
රෝහිත් ෂර්මා T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු සහායක කාර්ය මණ්ඩලයට වැඩි කොටසක් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඔහුගේ ප්‍රසාද…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය ගැන සාකච්ඡා කිරීමට සැරසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය පිලිබද කරුණු රාශියක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති අතර…
Read More » -
රාහුල් ඩ්‍රාවිඩ්, T20 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ඔහුට ලබා දුන් අතිරේක රුපියල් කෝටි 2.5 ප්‍රසාද දීමනාව ප්‍රතික්ෂේප කරයි.
ඉන්දීය කණ්ඩායමෙන් ඉවත්ව යන ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඔහුට ප්රදානය කෙරූ අතිරේක රුපියල් කෝටි 2.5 ලබා ගැනීම…
Read More » -
දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන තරගයට පෙරදින ප්‍රවීන වේග පන්දු යවන්නෙක් සහ ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්රීඩකටයෙක් හෝටල් කාමරයක් තුල මත් පැන් සාදයක් පවත්වලා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය මාසයේ ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තරඟයට පෙරදින ප්රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්,…
Read More » -
වනිදු හදන්නෙ රසිකයන්ට පාඩමක් උගන්නන්නද ? – ක්‍රිකට් රසිකයකුගෙ විග්‍රහයක්
ක්‍රිකට් ක්‍රීඩාව අද වෙන විට ක්‍රීඩකයින්ට ක්‍රීඩාවකට අමතරව Life Style එකක් බවට පත් වෙලා… වෘත්තිමය ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දක්වනවාට අමතරව…
Read More » -
වීස්සයි 20 නායකත්වය වනිදුගෙන් කුසල් මෙන්ඩිස්ට ?
ඉන්දීය තරගාවලියේ සිට T20 නායකත්වය එක්දින නායක කුසල් මෙන්ඩිස්ට ලබා දීමට සුදානම් බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »








