Cricket News
-
ටිම් සවුති ජයග්‍රාහීව සමුගනී.
හයේ පහර 100 වාර්තාව කරා යාමට බැරි වූවත් සිය අවසන් ටෙස්ට තරගයේදී එංගලන්තය ලකුණු 423 කින් පරාජය කළ හැකිවූ බැවින්…
Read More » -
මුදලට තරග පාවාදීමට සැරසුන ගෝල් මාවල්ස් හිමිකරු 18 දා දක්වා රිමාන්ඩ්
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම් …
Read More » -
ඉන්දියානුවන් වර්ශාවෙ පිහිට පතයි ?
වර්ෂාව හේතුවෙන් නැවැත්වීම් සහ ආරම්භ කිරීම් 8 කින් සමන්විත වූ දිනයකදී ඕස්ට්‍රේලියානුවෝ තමන්ගේ බලාපොරොත්තු සුරැකිව රැකගත්හ. බි්රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී…
Read More » -
T10 ලීගය සෙල්ලන් කරන්න ආපු ඇන්ඩෘ ෆ්ලෙචර් රටින් පලායයි
ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා පෙළඹවූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තොරතුරු ලබාදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක…
Read More » -
ශකිබ්ට පන්දු යැවීම තහනම් කරයි
බංග්ලාදේශයේ හිටපු නායක ෂකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිද යන්න ස්වාධීනව තක්සේරු කිරීමෙන් පසු සිකුරාදා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ…
Read More » -
ඉමාඩ් වසීම් දෙවන වරටත් සමුගනී
පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර…
Read More » -
ඉන්දියාවට එරෙහිව ස්ටීව් ස්මිත්ගෙන් Comeback එකක්.
තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු…
Read More » -
ලංකා T10 ක්‍රිකට් තරගාවලියෙන් රටට ඇ. ඩොලර් මිලියන 10කට වැඩි ආදායමක් – තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල
ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන ලංකා ටී10 ක්‍රිකට් තරගාවලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10කට වැඩි ආදායමක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 2900ක්) ශ්‍රී…
Read More » -
ගෝල් මාවල්ස් හිමිකරු, චෝදනාව පිළිගන්නා බවත් තමන් පාපොච්චාරණයකට සූදානම් බවත් අධිකරණයට දැනුම් දෙයි
ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ගෝල් මාවල්ස් පිලේ හිමිකරුවා වන ප්‍රේම් තකාර් මහතා මේ මස 16 වැනිදා දක්වා…
Read More » -
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට වැස්ස හරස්වෙයි
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බි්රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගය දෙස සියලු දෙනාම මහත්…
Read More »








