Cricket News
-
2024 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය වෙනුවෙන් UAE කණ්ඩායම දිවයිනට
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික…
Read More » -
වනිදු හසරංග විස්සයි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වේ.
ජාතික පිරිමි T20I නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී…
Read More » -
සහායක කාර්ය මණ්ඩලයට වැඩි කොටසක් ලබා දීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා ප්‍රසාද ත්‍යාග මුදල අත්හැරීමට සූදානම් වේ
රෝහිත් ෂර්මා T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු සහායක කාර්ය මණ්ඩලයට වැඩි කොටසක් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඔහුගේ ප්‍රසාද…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය ගැන සාකච්ඡා කිරීමට සැරසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම සතියේදී ක්‍රීඩාවේ ඉදිරි අනාගතය පිලිබද කරුණු රාශියක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති අතර…
Read More » -
” ලෝක කුසලානය අරඹන්නට පෙර දැමූ මත්පැන් සාදයේ චෝදනාව පදනම් විරහිතයි “- සුරතලුන් සුරකින්නට බලධාරීන් සිට ගනී !
ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්,ක්‍රීඩක කලමණාකාරීවරයෙක් සහ අලුතින් පත්වූ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයෙකු එක්ව ලෝක කුසලාන…
Read More » -
රාහුල් ඩ්‍රාවිඩ්, T20 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ඔහුට ලබා දුන් අතිරේක රුපියල් කෝටි 2.5 ප්‍රසාද දීමනාව ප්‍රතික්ෂේප කරයි.
ඉන්දීය කණ්ඩායමෙන් ඉවත්ව යන ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඔහුට ප්රදානය කෙරූ අතිරේක රුපියල් කෝටි 2.5 ලබා ගැනීම…
Read More » -
වත්මන් ක්‍රීඩකයින්ගේ විනය ගැටළුව අද ඊයේ පටන් ගත්ත එකක්ද ? – ක්‍රිකට් රසිකයකුගෙ හරවත් විග්‍රහයක් මෙන්න
වත්මන් ක්‍රීඩකයින්ගේ විනය මේ වෙනවිට සමාජයේ විශාල පිලිකුලකට පත් කරන දෙයක්… හැබැයි මේ දේවල් පටන් ගත්තේ අද ඊයෙක නෙමෙයි. දැන්…
Read More » -
ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් යලි එන්නට සැරසෙන ඩේවිඩ් වෝනර් !
වමත් ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් ඉකුත්දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කලේය.කෙසේ නමුත් 2025 වසරේදී පවත්වන්නට නියමිත ශූරයින් ගේ කුසලාන…
Read More » -
දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලාන තරගයට පෙරදින ප්‍රවීන වේග පන්දු යවන්නෙක් සහ ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්රීඩකටයෙක් හෝටල් කාමරයක් තුල මත් පැන් සාදයක් පවත්වලා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගිය මාසයේ ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ වැදගත් තරඟයට පෙරදින ප්රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්,…
Read More » -
චාමික කරුණාරත්නගේ උඩ පන්දුව නිසා සමාජ මාධ්‍ය කැලඹෙයි – ක්‍රිකට් විචාරයකන් මෙන්ම ප්‍රේක්ශකයන්ගෙන් දැඩි දෝශාරෝපන
එල්පීඑල් තරගාවලියේ කළම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩක චාමික කරුණාරත්න කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩක මොහොමඩ් හැරිස් එල්ල කළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තද,…
Read More »









