Cricket News
-
ශඩාබ් ඛාන්ගෙ කඩුළු ත්‍රිත්වයෙන් කොළඹ කණ්ඩායම නුවර පරදා ලකුණු 51ක ජයක් ලබා ගනී.
කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාලගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එල්පීඑල් තරගාවලියේ තෙවැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පිල…
Read More » -
පන්දුවත් පිත්තත් අතර සටනකට පසුව යාපනය ‘කිංග්ස්’ පිල පරාජය කළ ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ ජය ගනී
පන්දුවත් පිත්තත් අතර කදිම සටනකට පසුව යාපනය ‘කිංග්ස්’ පිල පරාජය කළ ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ තරගයේ අවසන් පන්දුවේදී කඩුලු 5 ක…
Read More » -
ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ වේගපන්දු තුරුම්පුව මතීෂ පතිරණ එරට ජනප්‍රියතම…
Read More » -
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් රොජර්ස් පත්කිරීමෙ සූදානමක් ?
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් රොජර්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා…
Read More » -
නින්ද ගිය නිසා ඉන්දියාවට එරෙහි තරගය මග හැරුණ බංගලාදේශ උප නායක ටස්කින් අහමඩ් – විස්තරය මෙතනින්
ප්‍රවීන බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් මෑතකදී අවසන් වූ 2024 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට එරෙහිව Super…
Read More » -
විස්සයි20 ලෝක කණ්ඩායම නම් කරයි – විරාට් කෝලිගෙ නම හැලෙයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ අයිසීසී විස්සයි20 ලෝක කණ්ඩායමට ශූරතාව දිනූ ඉන්දීය පිලේ ක්‍රීඩකයන් 6…
Read More » -
දසුන් ශානක තුන් ඉරියව් දක්ශතා හේතුවෙන් නුවර පලමු තරගය ජය ගනී
පන්දුවෙන් හා පිත්තෙන් එක ලෙස දස්කම් පෑ කැන්ඩි ෆැල්කන්ස් පිලේ දසුන් ශානක ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එල්පීඑල් තරගාවලියේ පළමු…
Read More » -
ලෝකශුර ඉන්දීය කණ්ඩායමට ඇබැද්දියක්..
ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ගමන් ආරම්භ කිරීමට සිටි බාබඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් වසා දැමීම නිසා…
Read More » -
RCB කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය දිනේශ් කාර්තික් ට !
හිටපු බැංග්ලෝර් කඩුලු රකින පිතිකරු දිනේශ් එලඹෙන අයිපීඑල් තරඟාවලියේ සිට RCB කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරුවා ලෙසින් වැඩ භාර ගැනීමට නියමිත බව…
Read More » -
එංගලන්ත පන්දු යැවීමේ උපදේශක ධුරය ජේම්ස් ඇන්ඩර්සන් ට !
එංගලන්ත බිහිකල විශිෂ්ඨතම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන ජේම්ස් ඇන්ඩර්සන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියට සමු…
Read More »









