Cricket News
-
අපි බ්‍රයන් ලාරා නිවැරදි බව ඔප්පු කළා’ – රෂීඩ් ඛාන් ඓතිහාසික ජයග්රහණයෙන් පසු කියයි
“මම හිතන්නේ අපි එක පුද්ගලයෙක් ඉතා නිවැරදි බව ඔප්පු කරා. බ්‍රයන් ලාරා, ඇෆ්ගනිස්තානය අර්ධ අවසන් පූර්ව වටයේදී, පළමු හතර දෙනා…
Read More » -
සුපිරි බොලිවුඩ් තරු පරදවමින් විරාට් කෝලිගෙ සන්නාම වටිනාකම කෝටි 7000ක් වෙයි.
සුප්‍රකට බොලිවුඩ් තරු අභිබවමින් ‘කිං කෝලි‘ නමින් ප්‍රකට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඉන්දියාවේ වඩාත්ම වටිනා කීර්තිමත් පුද්ගලයා ලෙස සන්නාම…
Read More » -
T20I ලෝක කුසලාන තරගාවලියක් තුල ලකුණු 50+ සබඳතා හතරක් ගොඩ නැගූ පලමු ආරම්භක පිතිකරන යුගලය ලෙස ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රාහිම් සඩ්රාන් සහ රහ්මනුල්ලා ගුර්බාස් ඉතිහාසයට එක් වෙයි
T20I ලෝක කුසලාන තරගාවලියක් තුල ලකුණු 50+ සබඳතා හතරක් ගොඩ නැගූ පලමු ආරම්භක පිතිකරන යුගලය ලෙස ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රාහිම් සඩ්රාන් සහ…
Read More » -
ක්‍රිකට් ඉතිහාසය අලුත් කල ඇෆ්ගනිස්ථාන ජය සමරන්න එරට වැසියන් පාරට බහී.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 දෙනාගේ වටය යටතේ ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර ශාන්ත වින්සන්ට්හි ආනෝස් වේල් ක්‍රීඩාංගණයේදී ඊයේ…
Read More » -
ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැති තරගය ලකුණු 8කින් ජයගැනීමට…
Read More » -
රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන යයි
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8 දෙනාගේ වටය යටතේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට්…
Read More » -
එක් ඉනිමක් එක් රැයක් තුල රෝහිත් ශර්මා දැවැන්ත කඩයිම් රැසක් පසු කරයයි !
අද ඉන්දීය නායක රෝහිත් ශර්මා ඔස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් පන්දු 41 කදී ලකුණු 92 ක් රැස් කල…
Read More » -
අපි ලෝක කුසලාන තරඟවලදී ඕස්ට්‍රේලියාව සමග ක්‍රීඩා කරනවා නම්, අපි ද්විපාර්ශවික තරඟ ක්‍රීඩා නොකරන්නේ ඇයි? – රශීඩ් ඛාන් ප්‍රශ්න කරයි
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානය ලැබූ පළමු ජයග්‍රහණය සනිටුහන් කරමින් මෙම ජයග්‍රහණය ඉතිහාසගත විය. එම වැදගත් අවස්ථාවෙහි වැදගත්කම රෂීඩ් හෙළි කළේය: “ඉතින්,…
Read More » -
ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල කරන “නයිට් ක්ලබ්” චෝදනා ඔප්පු වුවහොත් තමන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා ඇමති කියයි.
පසුගියදා පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම රාත්‍රී සමාජශාලා වල සිටි බවට චෝදනා කරන පුද්ගලයින්ට එම චෝදනා…
Read More » -
දකුණු අප්‍රිකාව, කොදෙව්වන් පරදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටීගාහි ශ්‍රීමත්…
Read More »








