Cricket News
-
ඇන්ජලෝ මැතිව්ස් ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට.
නවතම ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල 35 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්…
Read More » -
“එක්කො සම්පූර්ණ තරඟාවලියෙම රැඳිලා ඉන්න ඕනි නැත්තම් එන්නෙ නැතුව ඉන්න ඕනි” IRFAN PATHAN එංගලන්ත ක්‍රීඩකයින් විවේචනය කරමින් කියයි !
“එක්කො සම්පූර්ණ තරඟාවලියෙම රැඳිලා ඉන්න ඕනි නැත්තම් එන්නෙ නැතුව ඉන්න ඕනි” IRFAN PATHAN එංගලන්ත ක්‍රීඩකයින් විවේචනය කරමින් කියයි ! මෙවර…
Read More » -
එක්දින හා විස්සයි20 තරගාවලියක් සදහා කොදෙව් කාන්තාවො ජූනි මාසයේදි දිවයිනට.
තරග තුනකින් යුත් එක්දින තරගයකින් සහ තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියකින් සමන්විත සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ජාතික කාන්තා කණ්ඩායම…
Read More » -
Sandeep Lamichhane කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවෙන් නිවැරදිකරු වේ – ලෝක කුසලානයටද ක්‍රීඩා කරන ලකුණු.
නේපාල ක්‍රිකට් ක්‍රීඩක Sandeep Lamichhane 18 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නිදහස් කර තිබේ. 23…
Read More » -
ලෝක කුසලාන තරග කාලසටහනෙන් ආසියාවට වන අසාධාරණය ගැන අයිසීසීයට පැමිණිළි – දෙවැනි අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් නෑ
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේදී තවත් සති දෙකකින් ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරග කාලසටහනේ අවසන් පූර්ව තරග අමෙරිකා…
Read More » -
මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons වන ලකුණු !
මෙවර LPL තරගාවලියේදී මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons නමින් තරග කිරීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව…
Read More » -
ක්‍රීඩාවෙන් සමුගත් ඇන්ඩර්සන් බිරිය සමඟ පිනට දහමට යොමු වෙයි.!
එංගලන්තයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිය බිරිය සමඟ පුණ්‍ය කටයුතුවල නිරත වේ. වසර 20ක් වෘත්තීයමය ක්‍රිකට්…
Read More » -
Kagiso Rabada හදිසියේම IPL හැර යයි.
Kagiso Rabada පහළ පාදයේ මෘදු පටක ආසාදනයක් නිසා (infection in the soft tissue of a lower limb) ඉරිදා සවස IPL…
Read More » -
වනිඳු හසරංග ICC T20I තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණේ.
වනිඳු හසරංග ICC T20I තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වී ඇති අතර බංග්ලාදේශ ප්‍රවීණ ක්‍රීඩක ෂකීබ් අල් හසන්ද…
Read More » -
ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත්වේ.
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් සහ ලකුණු 26කින් ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’…
Read More »









