EXCLUSIVE
-
බිග්බෑෂ් ලකුණු 1000 සම්පූර්ණ කල චමරිට සිඩ්නි තන්ඩර් වෙතින් තෑග්ගක්.
බිග්බෑෂ් ලකුණු 1000 සම්පූර්ණ කිරීම හේතුවෙන් සිඩ්නි තන්ඩර් කණ්ඩායමෙන් චමරි අතපත්තුට සිහිවටනයක් ලබා දී තිබෙනවා.
Read More » -
පටන් ගත්ත කාලේ මට ඕන වුනේ, රට වෙනුවෙන් එක්දින ශතක 10ක් ගහන්න. මම ඒකට තාමත් උත්සාහ කරනවා. – දසුන් ශානක
පටන් ගත්ත කාලේ මට ඕන වුනේ, රට වෙනුවෙන් එක්දින ශතක 10ක් ගහන්න. මම ඒකට තාමත් උත්සාහ කරනවා. – දසුන් ශානක-
Read More » -
නජ්මුල්ගේ ශතකයෙන් බංග්ලාදේශයට, නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණයක බලාපොරොත්තුවක් එයි.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයෙ (30…
Read More » -
අන්ත පරාජයෙන් රිදුණු ශ්‍රි ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙක් සේවය අතහැර ගෙදර යයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.…
Read More » -
“දත්ත වලින් පෙන්වනවට වඩා මම හොඳ පිතිකරුවෙක් මට රට වෙනුවෙන් ශතක සහ තවත් තරඟ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා.” හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියයි !
2023 අබුඩාබි T10 ලීගයේ 5 වන තරඟය ආරම්භ කිරීමට පෙර, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සහ 2022 ආසියානු කුසලානය දිනූ…
Read More » -
සිම්බාබ්වේට විස්සයි විස්ස ලෝක කුසලාන සිහිනය බොද වෙද්දි උගන්ඩාව සුදුසුකම් ලබයි.
නැමීබියාව සහ උගන්ඩාව 2024 විස්සයි20 ලෝක කුසලානයට පිවිසෙන අප්‍රිකානු කලාපයෙන් කණ්ඩායම් දෙක බවට පත්ව ඇත. මේ සමඟින්, සිම්බාබ්වේ සුදුසුකම් ලැබීමේ…
Read More » -
අබුඩාබි T10 පිටිය සිංහයින් හැඩ කරයි – චාමික,කුසල් කඩුළු හා ලකුණු අතරට
පිට පිට දෙවෙනි තරගයෙත් කඩුලු තුනක් දවාගෙන තරගයේ වීරයා වෙන්න චාමික කරුණාරත්න සමත් වෙනවා. ඒත් එක්කම කුසල් ජනිත් පෙරේරා පන්දු…
Read More » -
කුසල් පෙරේරාගෙන් පන්දු 20 කින් වේගවත් ලකුණු 50 ක් – පිට පිටම දෙවන තරඟයේදීත් චාමික කරුණාරත්නට කඩුලු 3 ක් ! ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ T10 හි ආධිපත්‍ය පතුරවයි !
ඊයේ බංග්ලා ටයිගර්ස් හා නිව් යෝක් ස්ට්‍රයිකර්ස් අතර තරඟය ඊයේ අබුඩාබි හිදී නිමාව දුටු අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කැපී…
Read More » -
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රි ලංකාව අතර විස්සයි විස්ස සටන දඹුල්ලේදි – එක්දින තරග මහනුවරට ගෙනියයි
AFGHANISTAN TOUR OF SRI LANKA 2024 1st T20 – 23th January – Dambulla 2nd T20 – 25th January – Dambulla…
Read More » -
තීරණාත්මක අවසන් පන්දුවාරයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් මෙවර T10 තරඟාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගනී !
මෙවර අබුඩාබි T10 තරඟාවලියේ Nothern Warriors හා Samp Army කණ්ඩායම් අතර තරඟය ඊයේ නිමාව දුටුවේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ Nothern…
Read More »









