EXCLUSIVE
-
අවිශ්ක ප්‍රනාන්දුට විස්සයි20 කණ්ඩායමේ අංක හතර භූමිකාව ලැබෙන ලකුණු.
තේරීම් කමිටුව අවිශ්ක ප්‍රනාන්දුට නව භූමිකාවක් සොයමින් සිටින බැවින් අවිශ්ක ප්‍රනාන්දු අංක හතර ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇතැයි අපේක්ෂා කරන…
Read More » -
අභියෝග සියල්ල අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා – හිටපු විස්සයි20 නායක වනිදු හසරංග
“මා මේ දිනවල ගත කරන කාලය ඕනෑම කෙනකුට විය හැකි දෙයක්. ඕනෑම ක්රීඩකයකුට වෙන්න පුළුවන් වගේම ඕනෑම මනුෂ්යකුටත් වෙන්න පුළුවන්.…
Read More » -
රෝහිත්ගේ අනුප්‍රාප්තිකයා සූර්යා වන ලකුණු ! නායකත්ව සටන තීව්ර අතට !
ඉන්දීය කාන්ඩායමේ නිත්‍ය විස්සයි විස්ස නායකත්වය හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරීමට ඇති ඉඩ ඉහළ බව බොහෝ දෙන්නා හොඳින් දන්නා කරුණක්.…
Read More » -
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය 19වනදා සිට දඹුල්ලේදී.
ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 08 ක ක්‍රීඩිකාවන් සහභාගී වන , ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය මේ මස…
Read More » -
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ…
Read More » -
හර්ඩික් පාන්ඩ්යා අභිබවා ඉන්දීය විස්සයි 20 නායකත්වය සූර්යකුමාර් යාදව්ට ලැබෙන ලකුණු.
හර්දික් පාණ්ඩ්‍යාගේ විස්සයි20 නායකත්වය මෙතෙක් ස්ථිර කර නොමැති බව වාර්තා වේ. BCCI පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් දෙදෙනා සම්බන්ධයෙන් ස්ථාවරයක සිටී.…
Read More » -
කුසල් මෙන්ඩිස්ව විස්සයි 20 කණ්ඩායමෙන් අයින් කරන්න එපා – නව නායක චරිත් තේරිම් කමිටුවෙන් ඉල්ලයි.
කුසල් මෙන්ඩිස්ව ඉවත් කිරීමට තේරීම් කමිටුව උනන්දු වූ නමුත් නව නායකයා වන චරිත් අසලංක ඔහුට T20 කණ්ඩායමේ රැඳී සිටීමට ඉඩ…
Read More » -
කුසල් මෙන්ඩිස්ගේ එක්දින නායකත්වය ගලවා චරිත් අසලංකට ප්‍රධානය කරයි
ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා. එයින් අදහස්…
Read More » -
හයේ එකට 10,000යි, හතරේ පහරට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා ඇති විශේෂ අරමුදලට බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනී.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කරන සෑම හයේ පහරකින්ම රුපියල් 10,000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා බිඳවැටෙන කඩුල්ලකින්…
Read More » -
අතිශය ප්‍රථම වතාවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් හැලෙයි.
ඉන්දියාව සමග තරගාවලියේදි ශ්‍රි ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් තරගාවලියෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව තීරනය කර තිබෙනවා. ඒ සදහා බොහෝ…
Read More »









