Cricket NewsEXCLUSIVEInternational
අතිශය ප්‍රථම වතාවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් හැලෙයි.

ඉන්දියාව සමග තරගාවලියේදි ශ්‍රි ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් තරගාවලියෙන් ඉවත් කිරීමට තේරිම් කමිටුව තීරනය කර තිබෙනවා. ඒ සදහා බොහෝ විට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට පැමිණිය හැකි බවයි වාර්තා වන්නෙ.
