IPL
-
චෙන්නයි නායක ගයික්වාඩ් ජයග්රාහි මාවත කරා තරගය රැගෙන යයි.
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ 22 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර චෙන්නායි නුවර…
Read More » -
LSG නැගී එන වේග පන්දු තරුව මයාන්ක් යාදෙව් හට සතියක් අයි.පි.එල් අහිමි වේ.
ආබාධයක් හේතුවෙන් LSG නැගී එන වේග පන්දු තරුව මයාන්ක් යාදෙව් හට අයි.පි.එල් පිටියෙන් සතියක පමණ විවේකයක් ගැනීමට සිදු වෙනු ඇති…
Read More » -
විජයකාන්ත් වියස්කාන්ත්ට අයි.පී.එල් වරම් ලැබෙන ලකුණු!
වනිඳු හසරංග වෙනුවට Sunrises Hyderabad කන්ඩායම සමගින් විජයකාන්ත් වියස්කාන්ත් එක්කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි
Read More » -
මතීෂ පතිරණ හා මුස්ටෆිසුර් රහ්මන් අද KKR කන්ඩායමට එරෙහිව චෙන්නයි වෙනුවෙන් ක්රීඩා කරයි.
මතීෂ පතිරණ හා මුස්ටෆිසුර් රහ්මන් අද පැවැත්වෙන KKR කන්ඩායම සමග තරගයට බොහෝ දුරට ක්රීඩා කිරීමට ඉඩක් පවතින බව Star Sports…
Read More » -
දකුණු අප්රිකානු වේග පන්දු යවන ක්රීඩක Lizaad Williams, Delhi Capitals සමග එක්වේ.
Delhi Capitals කන්ඩායම මෙවර IPL තරගාවලිය අහිමි වෙන Harry Brook වෙනුවට දකුණු අප්රිකානු වේග පන්දු යවන ක්රීඩක Lizaad Williams සිය…
Read More » -
IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන් අතට තෙවැනි තැන බුමිරාට – පලමු තැන තවමත් ලසිත් මාලිංගට
IPL ඉතිහාසයේ අඩුම තරග ගණනකින් කඩුලු 150ක් දවාගත් පන්දු යවන්නන් ✅ ලසිත් මාලිංග – තරග 105 ✅ යුස්වේන්දර් චාහල් –…
Read More » -
Romario Shepherd ගෙ ගිනි කෙලිය මුම්බායි ඉනිම ශක්තිමත් කරයි.
මුම්බායි ආ දිල්ලි අතර තරගය අද වන්කඩෙ හීදි පැවැත්වෙන අතර කාසියෙ වාසිය දිනු දිල්ලි නායක පාන්ට් පන්දු යැවීම තෝරා ගත්තා.…
Read More » -
විස්සයි20 නායක වනිදු ගැන ශ්රි ලංකා ක්රිකට් ගත් තීරණය
වනිඳු හසරංග IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තාවේ. ඒ් අනුව…
Read More » -
සුර්ය කුමාර් යාදව් අද මුම්බායි ඉන්දියන්ස් සමගින් එක් වේ.
මුම්බායි ඉන්දියන්ස් හී සුපිරි පිතිකරු සුර්ය කුමාර් යාදව් අද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වී තිබෙනවා, ඒ අනුව ඔහු මීලග තරගයේ…
Read More » -
ක්රිකට් ඉතිහාසයේ දීර්ඝතම ඒකපාර්ශ්වික ආදර කතාව ඇත්තේ RCB රසිකයින් තම කණ්ඩායම සමඟයි – ආකාශ් චොප්රා
” ක්රිකට් ඉතිහාසයේ දීර්ඝතම ඒකපාර්ශ්වික ආදර කතාව ඇත්තේ RCB රසිකයින් තම කණ්ඩායම සමඟයි ” – ආකාශ් චොප්රා –
Read More »









