Cricket NewsEXCLUSIVEIPLPremier League

Romario Shepherd ගෙ ගිනි කෙලිය මුම්බායි ඉනිම ශක්තිමත් කරයි.

මුම්බායි ආ දිල්ලි අතර තරගය අද වන්කඩෙ හීදි පැවැත්වෙන අතර කාසියෙ වාසිය දිනු දිල්ලි නායක පාන්ට් පන්දු යැවීම තෝරා ගත්තා. නමුත් ඔහුගෙ තීරනයට සාධාරණයක් කිරීමට පන්දුයවන්නන්ට හැකි වූයෙ නෑ,

මුම්බායි ඉනිම ශක්තිමත් කරමින් රෝහිත් ශර්මා වේගවත් ලකුණු 49(27), ඉශන් කිශන් ලකුනු 42(23) , පාන්ඩ්‍යා ලකුනු 39(33), ටිම් ඩේවිඩ් ලකුනු 45(21) හා අවසන් මොහොතේ ප්‍රවේගකාරි ඉනිමක් ක්‍රීඩ කල රොමාරියි ශෙපර්ඩ් පන්දු 10කින් ලකුණු 39ක් රැස් කිරීමට සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button