IPL
-
රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නත් නරඹන්නන් කරමින් කොල්කටා ක්‍රීඩකයින් ජය ගනී
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර බෙංගලූරු නුවර…
Read More » -
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කළමනාකාරීත්වය හෙන්රිච් ක්ලාසන්ට රු. ලක්ෂ 289ක රන්මාලයක් තෑගි දෙයි
අයිපීඑල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව නොදැවී ලකුණු 80ක් ලබා ගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කළමනාකාරීත්වය හෙන්රිච් ක්ලාසන්ට ඉන්දීය රුපියල් ලක්ෂ…
Read More » -
RCB කණ්ඩායම දිනපු දෙයක් නැති උනාට ඔවුන් හැසිරෙන්නෙ හැමදේම දිනලා වගේ – ගෞතම් ගම්බීර්
මගේ ක්‍රීඩා ජීවිතෙ තව පාරක් කරන්න ආස දෙයක් තමා RCB කණ්ඩායම පරාද කරන එක. ඔවුන් (RCB කණ්ඩායම) දිනපු දෙයක් නැති…
Read More » -
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සූර්යකුමාර් යාදේව්ගෙ ආගමනය කල් යන ලකුණු
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදේව් ට පූර්ණ ශාරීරික යෝග්‍යතාව ලැබෙන තෙක් කණ්ඩායම ට එක් නොවන ලෙස උපදෙස්
Read More » -
ලකුණු 523ක් රැස් කල මුම්බායි-හයිද්‍රාබාද් තරගය හයිද්‍රාබාදයට ජය ගෙනෙමින් නිමාවෙයි.
එකම දිනයකදී ඉතිහාස පොත දෙවරක් ලිවීමේ අවස්ථාවක් තිබුණ නමුත් පැට් කමින්ස් ප්රමුඛ සන්රයිසස් පන්දු යවන්නෝ එය එක වතාවකට සීමාකරගත්හ. වසර…
Read More » -
ගුජරාට් පන්දු යවන්නෝ මුම්බායි පිල පරදවයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද්හිදී ඊයේ (24 වැනිදා) පැවැති…
Read More » -
අවසන් මොහොතෙ KKR වෙනුවෙන් තරගය දිනවා දුන් හර්ෂිත් රානාට තරඟ ගාස්තුවෙන් 60% ක දඩයක්
හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තරඟයේදී IPL චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම හේතුවෙන් KKR ක්‍රීඩක හර්ෂිත් රානාට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 60% ක දඩයක්…
Read More » -
සැම් කරන් හා ලයාම් ලිවිංග්ස්ටන් පංජාබයට පලමු ජය ගෙනදෙයි.
එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනකු වන සැම් කරන් (63) සහ ලයාම් ලිවිංග්ස්ටන් (නොදැවී 38) එක්ව පන්ජාබ් ප්‍රාන්තයේ මුලාන්පූර් නගරයේදී අද (23 වැනිදා)…
Read More » -
රසල්ගෙ පිත්තත් රානාගේ පන්දුවත් නිසා KKR පිලට අවසන් මොහොතේ තියුණු ජයක්
ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර ඊයේ(23) පැවති තරගය ලකුණු 04කින් ජය ගැනීමට…
Read More » -
මුස්ටර්ෆිසූර් රහමන්ට බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් බාල්දියක් වැටෙන ලකුණු !
බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මුස්ටර්ෆිසූර් රහමන් හට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කිරීමට…
Read More »









