IPL
-
අයි.පී.එල්. වෙන්දේසියට ශ්රී ලංකාවෙන් ක්රීඩක්යින් 19 ක් තෝරාගැනේ.
මෙම මස 24 සහ 25 යන දිනවලදී සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2025) ක්රීඩක වෙන්දේසිය සඳහා ශ්රී ලංකා…
Read More » -
වයස 13ක ක්රීඩකයෙක් අයිපීඑල් වෙන්දේසියට එක්වේ. – මූලික ලංසුව රුපියල් කෝටියයි
අයිපීඑල් ක්රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ශ්රී ලංකා රුපියල් කෝටි 1.4ක)…
Read More » -
IPL ක්රිඩා කරන්න පාකිස්ථාන ජාතිකයන් 3ක් අයදුම් කරයි
ඉන්දීය ප්රිමියර් ලීගය ෆ්රැන්චයිස් ක්රිකට් ක්රීඩාවේ කෙතරම් සාර්ථක වී ඇත්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. සියලු රටවල ක්රීඩකයන් අයිපීඑල් ක්රීඩා…
Read More » -
ශ්රී ලංකාවෙන් 29ක් අයිපීඑල් යන්න සූදානම්
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය සඳහා ක්රීඩකයන් 1574ක් ලියාපදිංචි වී තිබේ. පසුගිය 4 වැනිදා ක්රීඩකයන්…
Read More » -
IPL ක්රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 සහ 25යන දිනවලදී පැවැත්වේ
2025 ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය වෙනුවෙන් ක්රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිත බව…
Read More » -
ඉන්දීය ප්රීමියර් ලීග් 2025 සංස්කරණයේ කණ්ඩායම් රඳවා ගන්නා ක්රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට
ඉන්දීය ප්රීමියර් ලීග් 2025 සංස්කරණයේ කණ්ඩායම් රඳවා ගන්නා ක්රීඩකයින් අතර, වැඩිම ගෙවීම දකුණු අප්රිකාවේ හෙන්රිච් ක්ලාසන්ට වන අතර, එම මුදල…
Read More » -
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගනී ?
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගැනීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇති බව…
Read More » -
මහේල ජයවර්ධන නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කරයි
පස් වතාවක් IPL ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙගා වෙන්දේසියට පෙර සිදු කරන ලද ප්රධාන වෙනස්කම් වල කොටසක් ලෙස ශ්රී…
Read More » -
ඉන්දියාවේ ජනප්රියතම ක්රීඩා රන් සන්නාමය මතීෂ පතිරණට
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ වේගපන්දු තුරුම්පුව මතීෂ පතිරණ එරට ජනප්රියතම…
Read More » -
IPL 2024 ජයග්රහණයෙන් පසු සුපිරි නිළි Ananya Pande සමඟ Andre Russell’ නර්ථනයේ යෙදෙමින් ජය සමරයි. – වීඩීයෝව මෙතනින් බලන්න
බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩ්රේ රසල්, බොලිවුඩ් නිළි අනන්යා පාණ්ඩේ සමඟ ෂාරුක් ඛාන්ගේ ජනප්රිය ගීතය වන ‘ලුත් පුට්…
Read More »