Woman Cricket
-
එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කෙරේ
එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස චාලට් එඩ්වර්ඩ්ස් පත් කර තිබේ. 300 වතාවකට වඩා තම රට නියෝජනය කළ හිටපු එංගලන්ත නායිකාවක්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නවසීලන්තයේ දී ඓතිහාසික ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14) පැවති තරගයෙන්…
Read More » -
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තය බලා පිටත් වේ.
එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරේදා (22) රාත්‍රියේ නවසීලන්තය බලා…
Read More » -
මනුදි හා රශ්මි ජාතික කණ්ඩායමට
අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මික සෙව්වන්දි පළමු වරට ශ්‍රී ලංකා ජාතික…
Read More » -
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර අතහැර හශාන් ගෙදර එයි.
බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති අතර, එම තීරණය බංග්ලාදේශ ක්‍රිකට්…
Read More » -
19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය නැවත වරක් ඉන්දියාවට
දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අවසන් මහා…
Read More » -
කාන්තා අළුබඳුන ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට.
ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් අලානා කිංග්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉනිමක සහ…
Read More » -
ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු බාලිකාවෝ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනී
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බෙයුමාස් ඕවල් පිටියේදී ඊයේ(31 වැනිදා) පැවැති අවසන් පුර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කළ…
Read More » -
ශ්‍රී ලංකා 19න් පහල යොවුන් බාලිකාවෝ ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් පරදවති
බාලිකා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී සාර්ථක දස්කම් පෙන්වූහ. පළමු වටයේදී දෙවැනි…
Read More » -
ශ්‍රි ලංක යොවුන් කාන්තාවන් ඉන්දියාව ඉදිරියේ දණ නමයි.
මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී අද (23 වැනිදා) පැවැති තරගයකදී ඉන්දීය බාලිකාවෝ ශ්‍රී ලංකා 19 න් පහළ බාලිකා කණ්ඩායම…
Read More »