Woman Cricket
-
දකුණු අප්‍රිකානු කාන්තාවන් පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පිට පිට තෙවන වරටත් විස්සයි-20 ලෝක ශුරතාවය ජයග්‍රහණය කරයි.!
මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනු කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් අවසන් වුයේ පිට පාට තෙවන වරටත් ඕස්ට්‍රේලියානු…
Read More » -
ප්‍රභල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 7වන වතාවටත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට.!
මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ලෙස ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 10කින් පරාජය කරමින් වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ලබාගනී.!
විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට වත්මන් ලෝකශුර ඕස්ට්‍රේලියා කණ්ඩායමඅද…
Read More » -
පිරිමි කණ්ඩායමට සේම තරඟ ජයග්රහණයන් අනුව මුදල් ගෙවන ක්‍රමයක් කාන්තා කණ්ඩායමටත් හඳුන්වා දෙයි – තරඟ ගාස්තුත් ඉහළට – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශිෂ්ට තීරණයක්.!
2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. එහි…
Read More » -
2023 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ වාර්තා වූ එකම ශතක සබඳතාවය සිය නම ඉදිරියේ ලියාගනිමින් බංගලාදේශය සතුව තිබු තරඟ ජයග්‍රහණය උදුරාගත් හර්ශිතා සහ නිලක්ශි.!
මෙවර කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා…
Read More » -
හර්ෂිතා සහ නිලක්ෂිගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් බංගලාදේශය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිංහ දියණියන් සමත් වෙයි.!
හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩනැගූ විශිෂ්ඨ ශතක සබඳතාව හේතුවෙන් විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව…
Read More » -
සත්කාරක ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ පෙරමුණ ගනී.!
මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී…
Read More » -
ලකුණු 2කක තියුණු ජයක් සමගින් කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයග්රාහිව ඇරඹීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වෙයි.!
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (06) පළමු වැනි පෙරහුරු තරගට සහබාගි වූ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ…
Read More » -
“අපි හොඳින් සුදානම්” – කාන්තා විස්සයි-20 ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් ශ්‍ර ලංකා නායිකා නායිකා චමරි කියයි.!
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරැළීකාරී තත්ත්වයක පසුවන බව ශ්‍රී…
Read More » -
තියුණු තරඟයක් අවසානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවන් එක් ලකුණක තියුණු ජයක් ලබයි.!
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (24) පැවැති තරගයෙන් ශ්‍රී…
Read More »