Cricket NewsEXCLUSIVE

ICC වසරේ කාන්තා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට !

ඉකුත් (2023) වසරේ දක්ෂතා පදනම් කරගනිමින් නම් කරනු ලබන අයිසීසී වසරේ කාන්තා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් අයිසීසීය නම් කර තිබුණා.

එහි විශේෂත්වය වන්නේ වත්මන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හට එම කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමිවී තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
15
+1
1
+1
4
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button