Cricket NewsEXCLUSIVE

WPL ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ හා ඉනෝකා රණවීරගේ නම් ඇතුලත් වෙයි !

ආසියානු මහද්වීපය තුල පැවැත්වෙන ප්‍රමුඛතම කාන්තා විස්සයි විස්ස ප්‍රිමියර් ලීගය වන WPL තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ හා වමත් පිට දඟ පන්දු යවන්නියකු වන ඉනෝකා රණවීරගේ නම ඇතුලත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button