Cricket NewsEXCLUSIVE

ශූරයන්ගේ කුසලානයටත් දෙමුහුන් ආකෘතිය ! ඉන්දියාවේ අතපෙවීම් හමුවේ තරඟාවලිය වෙනත් රටකට !

 

2025 ශූරයන්ගේ කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දීය කන්ඩායම පකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරනවා.ඒ අනුව තරඟාවලියේ ඉන්දියාව සහභාගී වන තරඟ ඇතුළු තරඟ කිහිපයක් පකිස්ථානයෙන් පිටත ක්‍රීඩා කිරීමට වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඉන්දු- පකිස්ථානු තරඟය සඳහා ලාහෝර් පිටිය සත්කාරකත්වය සැපයීමට සිටිමුත් ඉන්දීය කන්ඩායම එය ප්‍රතික්ෂේප කිරීම දැඩි ලෙස කතා බහට ලක්වන්නක්.

බොහෝ විට තරඟාවලිය වෙනත් සත්කාරක දේශයක් වෙත ගමන් කිරීමට ඉහළ ඉඩක් පවතින බවයි ජාත්‍යන්තර ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරන්නේ.අයිසීසීය වෙත සෘජු බලපෑම් එල්ලකිරීමට ඉන්දියාව සතු බලය හේතුවෙන් තරඟාවලියේ ඉරණම වෙනස් වනු ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
12
+1
0
+1
1
+1
9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button