Cricket NewsEXCLUSIVE

COLIN MUNRO නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවන්නට සැරසෙයි !

තවත් මාස කිහිපයකින් ඇරඹෙන්නට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නවසීලන්ත සංචිතයට වෙත Colin Munro කැඳවීමට නවසීලන්ත තේරීම් කමිටුව අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්ථා කරනවා.

37 හැවරිදි Munro වසර 4 කින් ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කර නොමැති අතර 20-20 රාමුව තුල නිරන්තර දස්කම් අතර රැඳෙන්නට වගබලාගත් අතර අවසන් psl තරඟාවලියේ සයවැනි ඉහලතම ලකුණු ලාභියා වන්නේද ඔහුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button