Cricket NewsDomestic CricketEXCLUSIVE

කුසල් මෙන්ඩිස්ගෙ තහනමෙන් ලැබු අවස්තාවෙන් නිපුන් ධනංජය ශතකයක් ලබා ගනී.

කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝදී හැසිරීම හෙතුවෙන් අද තරගය ඔහුට අහිමි වී තිබෙනවා. අද පැවැත්වූ SSC Vs Panadura තරගයෙදී මෙන්ඩිස් වෙනුවට ආදේශ උනු Nipun Danajaya නොදැවී ලකුනු 103 ලබාගෙන ඇත..

SSC's Nipun Dhananjaya takes top billing as highest run getter in U23 tourney - Sri Lanka Cricket

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button