- Cricket News
කටාර් රාජ්‍යය වෙනුවෙන් තරඟයේ වීරයා වූ ශ්‍රී ලාංකිකයා….”ගයාන් මුණවීර”!
පසුගිය දිනක පැවැති ‘ACC T20 Premier Cup’ තරඟාවලියේ සෞදි අරාබිය සමඟ පැවැති තරඟයේදී විශිෂ්ඨ දස්කම් දක්වන්නට කටාර් කණ්ඩායම නියෝජනය කරන…
Read More » - EXCLUSIVE
කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි !රෝහිත් ශර්මා සතු විරලතම වාර්ථාව !
කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි ! මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල පිතිකරුවෙකු සතුවිරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට රෝහිත් ශර්මා…
Read More » - Cricket News
LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක් !
ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව අරඹන්නට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක්…
Read More » - EXCLUSIVE
අසාම් ඛාන් ඉන්දියානු පන්දු යවන්නන්ට පහර දෙවී යැයි කියු පකිස්ථාන මාධ්‍යවේදියාට ඉන්දියානුවන්ගෙන් ප්‍රතිප්‍රහාර.
ඉන්දියාව සහ පකිස්ථානය යන දෙඅංශයේම පුද්ගලයින් නිතර විවිධ සමාජ මාධ්‍යන්හී ප්‍රකාශ සිදු කරගනී. පකිස්තාන මාධ්‍යවේදියෙක් මෑතකදී අසාම් ඛාන් විශ්වාසයෙන්…
Read More » - EXCLUSIVE
පාණ්ඩ්‍යාව නොසලකා හරිමින් රෝහිත් ශර්මාට සවන් දෙන ආකාෂ් මාද්වාල් – වීඩියො සහිතයි
බ්‍රහස්පතින්දා පැවති IPL 2024 ලීග් තරඟයකදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් ත්‍රාසජනක අවසන් ඕවර ජයග්‍රහණයක් වාර්තා කළේය. මුම්බායි පිලේ…
Read More » - EXCLUSIVE
තමන්ට ප්‍රමාණවත් අවස්ථා ලබා නොදීම ගැන මොහොමඩ් නබි, හර්දික් පාණ්ඩ්‍යා ගැන කනස්සල්ලෙන්.
ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබිගේ නවතම Instagram කතාව ආන්දෝලනයට තුඩු දී තිබේ! පැය තුනකටත් අඩු කාලයකට පෙර, නබි 2024…
Read More » - EXCLUSIVE
මම Impact ක්‍රීඩකයා සම්බන්ධ නීතිය ගැන ලොකු පැහැදීමක් නෑ, ක්‍රිකට් කියන්නෙ 11 දෙනෙක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් – ඉන්දීය නායක රෝහිත් ෂර්මා
“මම Impact ක්‍රීඩකයා සම්බන්ධ නීතිය ගැන ලොකු පැහැදීමක් නෑ. එයින් තුන් ඉරියව ක්‍රීඩකයක් බිහි වීමට තිබෙන ඉඩකඩ අඩු වෙනවා. ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
වසර ගණනාවකට පසු රෝහිත් ශර්මා IPL තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් 5 දෙනා අතරට පැමිණේ.
මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ශර්මා වසර ගණනාවකට වැඩිම ලකුණු ලබා ගත් මුල් 5 අතරට පැමිණීමට සමත් වී තිබේ. පසුගිය…
Read More » - Cricket News
“මගේ විශ්‍රාම කාලය ඉතා ඉක්මනින් සිදු වේවි… මට දිනයක් සඳහන් කරන්න බැ… නමුත් ඉතා ඉක්මනින් සිදු වෙයි. “- ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු !
වත්මන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මීට සතිකිහිපයකට පෙර තම නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක අන්තර්ගතය තරමක් ආන්දෝලාන්තමක වූයේ…
Read More »







