Cricket NewsEXCLUSIVE

LPL ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක් !

ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව අරඹන්නට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අධියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 250 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අතරට වර්ථමානයේ ලොව සිටින ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින්ගේද නම් ඇතුලත් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button