Cricket NewsEXCLUSIVE

කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි !රෝහිත් ශර්මා සතු විරලතම වාර්ථාව !

කණ්ඩායම් පවා අභිබවා ශර්මාගේ පිත්ත කතා කරයි !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල පිතිකරුවෙකු සතුවිරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට රෝහිත් ශර්මා සමත්ව තිබේ.

මෙවර තරඟාවලියේ පවර්ප්ලේ අවස්ථාව තුල වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කල පිතිකරුවා වන්නේ රෝහිත් ශර්මා.

එය හයේ පහර 13 ක් ලෙසටයි වාර්ථා වන්නේ.

ඔහුට පිටුපසින් කණ්ඩායම් පවා රැඳී සිටීම විශේෂත්වයක්.LSG,RCB,CSK,GT හා RR කණ්ඩායම් පවා තවමත් මෙවර තරඟාවලියේ පලමු පවර්ප්ලේ අවස්ථාව තුල හයේ පහර 12 කට වඩා එල්ල කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button