Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

මම Impact ක්‍රීඩකයා සම්බන්ධ නීතිය ගැන ලොකු පැහැදීමක් නෑ, ක්‍රිකට් කියන්නෙ 11 දෙනෙක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් – ඉන්දීය නායක රෝහිත් ෂර්මා

“මම Impact ක්‍රීඩකයා සම්බන්ධ නීතිය ගැන ලොකු පැහැදීමක් නෑ. එයින් තුන් ඉරියව ක්‍රීඩකයක් බිහි වීමට තිබෙන ඉඩකඩ අඩු වෙනවා. ක්‍රිකට් කියන්නෙ 11 දෙනෙක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් මිසක් 12ක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් නෙමෙ. ”

” එය ප්‍රේක්ශකයන්ට විනෝද වීමට හොද දෙයක් නමුත් ක්‍රිකට් අංශයෙන් පමණක් බැලුවහොත් මට හැඟෙන්නේ Impact ක්‍රීඩකයා නිසා ශිවම් ඩුබේ සහ වොෂින්ටන් සුන්දර් වැනි අය පන්දු යැවීමට නොයන බවයි, එය ඉන්දියාවට හොඳ දෙයක් නොවේ.”

රෝහිත් පවසන පරිදි මෙම නීතිය හේතුවෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයින්ට අවස්ථාවක් නොලැබේන බවත් වොෂින්ටන් සුන්දර් වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කණ්ඩායමට තේරීමට ඉඩ අඩු බවත් හා ශිවම් ඩුබේ පිතිකරණය ගැන අවධානය යොමු කලත් පන්දු නොයවන බවයි .

– ඉන්දීය නායක රෝහිත් ෂර්මා –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button