Cricket NewsEXCLUSIVE

“මගේ විශ්‍රාම කාලය ඉතා ඉක්මනින් සිදු වේවි… මට දිනයක් සඳහන් කරන්න බැ… නමුත් ඉතා ඉක්මනින් සිදු වෙයි. “- ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු !

වත්මන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මීට සතිකිහිපයකට පෙර තම නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක අන්තර්ගතය තරමක් ආන්දෝලාන්තමක වූයේ ඇය ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සැරසෙන බව සඳහන් වීමත් සමඟයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් චමරි කියා සිටියේ

“මගේ විශ්‍රාම කාලය ඉතා ඉක්මනින් සිදු වේවි… මට දිනයක් සඳහන් කරන්න බැ… නමුත් ඉතා ඉක්මනින් සිදු වෙයි. මේ දේවල් ගැන පස්සේ කතා කරන්න පුළුවන්. දැනට නම් මම නිතරම තරුණ ගැහැණු ළමයින් ගැන සොයා බලනවා. මම තරුණ කණ්ඩායමක් හැදුවා. මට ඕන දවසක මේ තරුණ කෙල්ලෝ ලෝක කුසලානයක් දිනනවා දකින්න.”

යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button