Cricket NewsEXCLUSIVE

කටාර් රාජ්‍යය වෙනුවෙන් තරඟයේ වීරයා වූ ශ්‍රී ලාංකිකයා….”ගයාන් මුණවීර”!

පසුගිය දිනක පැවැති ‘ACC T20 Premier Cup’ තරඟාවලියේ සෞදි අරාබිය සමඟ පැවැති තරඟයේදී විශිෂ්ඨ දස්කම් දක්වන්නට කටාර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ගයාන් මුණවීර තරඟයේ වීරයා සම්මානය හිමිකර ගෙන තිබේ.

එහිදී ඔහු පන්දුවාර 4 තුල ලකුණු 27 කට බිඳ දැමූ කඩුලු ගණන 3 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button