Cricket NewsEXCLUSIVEIPLPremier League

වසර ගණනාවකට පසු රෝහිත් ශර්මා IPL තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් 5 දෙනා අතරට පැමිණේ.

මුම්බායි ඉන්දියන්ස් හිටපු නායක රෝහිත් ශර්මා වසර ගණනාවකට වැඩිම ලකුණු ලබා ගත් මුල් 5 අතරට පැමිණීමට සමත් වී තිබේ. පසුගිය වර්ශ වල ඔහු පිතිකරුවෙකු ලෙස ලකුණු අතර නොසිටීමට ඔහුගෙ නායකත්වය අහිමි වීමට හේතුවක් විය. ඔහුගෙන් නායකත්වය ඉවත් කලෙ ඔහුගෙ පීඩනය අඩු කිරීමට බව මුම්බායි කළමණාකාරිත්වය කියා සිටියා.

රෝහිත් ශර්මා මෙම තරගාවලිය තුල දැනට තරග 7ක් ක්‍රීඩා කර ඇති අතර එහිදි ශතකයක් සමගින් ලකුණු 297ක් ලබාගෙන ඇත්තෙ පිතිකරණ සාමාන්‍ය 49.50ක් හා ප්‍රහාරාත්මක වේගය ලකුණු 164.08 ලෙස පවත්වාගෙන යාමෙන්. මේ වන විට ඔහු වැඩිම ලකුණුලාහීන් අතර තෙවන තැන සිටින අතර ඔහුට ඉහලින් රියන් පරාග් හා විරාට් කෝලි සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button