- EXCLUSIVE
ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී අත්අඩංගුවට.
පාකිස්තානයේ හිටපු නායක සහ අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබේ. අඟහරුවාදා අධිකරණයේ පෙනී සිටි චෝදනාවකට ඔහු අත්අඩංගුවට ගෙන නොමැති…
Read More » - EXCLUSIVE
ජෝෆ්රා ආචර් ඔහුගේ තවමත් සුව වෙමින් පවතින ආබාධය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා නැවතත් එංගලන්තය බලා යයි.
ජොෆ්රා ආචර් ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් “ඔහුගේ පුනරුත්ථාපනය කෙරෙහි අවධානය යොමු කිරීම” සඳහා පිටත්ව ගොස් ඇත්තේ තරඟාවලියේ කණ්ඩායම් අදියරේ තරඟ හතරක්…
Read More » - EXCLUSIVE
WTC අවසන් තරගය සඳහා ඉන්දීය ටෙස්ට් සංචිතයට ඉශන් කිෂන්, ආබාධිත රාහුල් වෙනුවට ආදේශ කරයි
ජූනි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා (WTC) අවසන් මහා තරගය සඳහා ඉන්දීය සංචිතයට Ishan Kishan, ආබාධයකට…
Read More » - IPL
ලකුණු 2කක් අවශ්‍ය වූ Arshdeep Singh යොමු කළ තරඟයේ අවසන් පන්දුවට ලකුණු 4ක් එල්ල කරමින් Rinku Singh විසින් KKR ජයග්‍රහණය තහවුරු කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53වන තරගය ලෙස Punjab Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන්…
Read More » - Cricket News
මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්ථානයෙන් ඉවත් කර ශ්‍රී ලංකාවට ලබා දීමට, ආසියානු ක්‍රිකට් කවුන්සිලය සුදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!
ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පකිස්ථානයෙන් ඉවතට ගෙන යාමට සූදානම් වීමත් සමඟ එළඹෙන ආසියානු කුසලාන…
Read More » - Cricket News
මෙවර ආසියානු කුසලානය පකිස්ථානයෙන් ඉවත් කිරීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහය ඉන්දියාව වෙත ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබු අතර ඉදිරියේදී පැවැත්වෙන…
Read More » - EXCLUSIVE
මට ඔහුට මුහුණ දීමට අවශ්‍ය නැ, වෙලාවට ඔහු අපෙ කණ්ඩායමේ – Ruturaj Gaikwad මතීෂ පතිරණ ගැන කියුදේ..
අලුත් slinga කෙනෙක් ඇවිත් ඉන්නෙ IPL වලට, ඔහුගෙ කොණ්ඩෙ නම් කැරලි නැ, නමුත් Slingy action එක, Yoker , Dippers සහා…
Read More » - IPL
තීරණාත්මක තරඟයේ අවසන් පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන්, ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් Abdul Samad දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් Sunrisers ජයග්‍රහණය තහවුරු කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු…
Read More » - IPL
RCB පන්දු යවන්නන්ට එරෙහිව Phil Saltගෙන් ගිණිකෙලි සැණකෙළියක් – දැවැන්ත හයේ පහර රැසක් සමගින් Delhi Capitals ජයග්‍රහණය වෙත රැගෙන යයි.!
මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු…
Read More »








