- Cricket News
බාබර් ආසාම්ගේ ආත්කාර්ථකාමී ශතකය විවේචනය කිරීම හේතුවෙන් ප්‍රවීන විස්තර විචාරක සයිමන් ඩූල්ට පකිස්ථාන රසිකයන්ගෙන් දැවී විවේචන – ට්විටර් ගිණුමත් හැක් කරයි.!
ක්‍රීඩාවේ රසවින්දනය හා තරඟකාරීත්වය බව තීව්ර කිරීමේදී විස්තර විචාරකයින් ඉටු කරන්නේ සුවිසල් කාර්ය භාරයක්. ප්‍රේක්ෂකයින් අතර විස්තර විචාරකයින් බොහෝ සෙයින්…
Read More » - Cricket News
නිවැරදි එල්ලය සහ පතිතය නොතිබූ “ශ්‍රී ලංකා වේග පන්දුවෙන්” නවසිලන්ත නිසි ප්‍රයෝජන ගනී – තරඟයේ වැඩි වාසිය නවසීලන්තයට.!
අරමුණකින් තොරව සිදු කල පන්දු යැවීම නිසා තමන් අත තිබූ වාසිය නවසීලන්තය වෙත වීසිකර දැමූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන්…
Read More » - EXCLUSIVE
තරඟකාරී වටපිටාවක් තුලින් පෙරට වඩා ගුණාත්මක බවකින් යුතු ක්‍රීඩක සම්පත් පකිස්තානයට නිර්මාණය කරදෙන “PSL”
විස්සයි විස්ස ආකෘතිය ලොවට හඳුන්වාදීමත් සමඟින් සාම්ප්‍රදායික තරඟ රටාව තුල විශාල නැම්මක් ඇති කලේ මීට වසර ගණනාවකට පෙරය.කෙටි කාල සීමාවක්…
Read More » - Cricket News
තීරණාත්මක බ්‍රෝඩර් ගවස්කාර් අවසන් තරඟයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තරඟයේ ආධිපත්‍ය සියතට ගනී.!
මේ වන විටත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ ඉඩ වෙන්කරගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.එවන් තත්වයක් මත ටෙස්ට් ලෝක ශූරතා…
Read More » - Cricket News
දෙවන දිනය අවසන් වන ශ්‍රීලංකා පන්දු යවන්නන් සාර්ථක දස්කම් අතරට – දිනයේ වැඩි ගෞරව ශ්‍රීලංකා කණ්ඩායමට
නවසීලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ වැඩි ගෞරව දිනාගන්නට සමත් ව සිටී.හැග්ලේ…
Read More » - Cricket Gossip
ලෝක විස්සයි-20 පිටියේ අංක එකේ පන්දු යවන්නා, වසර 04ක පෙම් සබඳතාවයකින් අනතුරුව වනිඳු හසරංග විවාහා දිවියට.!
මේ වන විට පන්දුවාර විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු…
Read More » - Cricket News
කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් යුතුකම් ඉටු කරයි – පළමු දිනය නිමා වන විට කණ්ඩායම් දෙකටම තරඟය විවෘතයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය අද…
Read More » - PSL
Peshawar Zalmi කණ්ඩායමෙන් ලැබුණු ලකුණු 241කක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 18.2ක් තුල සපුරාගත් Jason Roy ඇතුළු Quetta Gladiators පිතිකරුවන් PSL ඉතිහාසයේ .විශිෂ්ටතම හඹා යාම වාර්තා කරයි.!
පකිස්ථානයේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය වන පකිස්ථාන සුපර් ලිග් හෙවත් PSL තරඟාවලිය මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරඟාවලියේ 25වන තරඟය…
Read More »








