- International
චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පැමිණ පැවැත්වූ පළමු තරඟාවලියේන්ම ලෝක ශුර එංගලන්තය පරාජය කරමින් බංගලාදේශය 2-0ක් ලෙස විස්සයි-20 තරඟාවලිය ජය ගනී.!
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය…
Read More » - Cricket News
තරඟයේ අවසන් තීරණය අවසන් පන්දුව තෙක් ඇදුණු, මිලි තප්පරයෙන් නවසිලන්ත ජයග්‍රහණය තීරණය කෙරුණු, ක්‍රිකට් ලෝකයේම අවදානය දිනාගත්, ශ්‍රී ලංකා නවසිලන්ත පළමු ටෙස්ට් තරඟයේ අවසන් පන්දුවාරය.!
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 2කින් සමන්විත…
Read More » - EXCLUSIVE
නවසීලන්තය ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමග ඉන්දියාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව මීළඟ ටෙස්ට් තරගය ජයග්‍රහණය කළත්, ඔවුන් ඉන්දු – ඕස්ට්ර්ර්ලියා ප්‍රතිඵලය කුමක් වුවත් – WTC ලකුණු සටහනේ ඉන්දියාවට වඩා…
Read More » - Cricket News
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟ බලාපොරොත්තු සුන් කරමින් නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව කඩුලු 2කින් පරාජය වෙයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 2කින් සමන්විත…
Read More » - World Test Championship
ලකුණු 34ක් ලබා සිටියදී කේන් විලියම්සන් ලබා දුන් උඩ පන්දුව නිරෝෂන් දික්වැල්ල අත හරී – දික්වැල්ල අතහැරියේ ලෝක ටෙස්ට් ශූරතාවලියද ?
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ පස්…
Read More » - International
විරාට් කෝලි නැවතත් සිය ශතක මැෂිමට පණ දෙයි – ප්‍රභල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියට එරෙහිව ඉන්දියාවෙන් ලකුණු 571කක දැවැන්ත ලකුණු පුවරුවක්.!
අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 480 ක් ලබා ගැනීමට සමත් වුයේ ඉන්දීය පන්දු…
Read More » - Cricket News
“ශල්‍යකර්මයෙන් පසු මම බොහෝ දුරට සුවය ලබලයි ඉන්නෙ, ඒ වගේම මම නැවත ආබාධයකට ලක් වෙලා නෑ.. ලබන සතියේ සිට NSL ක්‍රීඩා කරන්නත් මම සුදානම්” – දුශ්මන්ත චමීර
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර යලිත් ආබාධයකට ලක්ව ඇතැයි සඳහන් පුවතක් අද සමාජ මාධ්‍ය පුරාවට වේගයෙන් සංසරණය විය.ඉකුත්…
Read More » - Cricket News
ශ්‍රී ලංකාව ඉදිරියේ කිසිදා සිදු කිරීමට නොහැකි වූ වික්‍රමය සිදු කිරීමට නවසීලන්තයට හැකියාව ලැබේවිද ? – ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතීත ශ්‍රී විභූතිය රැකගනිවිද ? – තීරණාත්මක අවසන් දිනය හෙටයි.!
තෙවැනි දිනයට සාපේක්ෂව සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත මට්ටමකට ගෙන එන්නට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන්ගේ විශිෂ්ඨ දස්කම් හේතුවිය. සිය…
Read More » - Cricket News
ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්වයකට – ජය පැරදුම තීරණය වන සටන්කාමී අවසන් දිනය හෙටයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය මේ…
Read More »








