- Cricket News
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයේ ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් නවසීලන්තය සමග තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට පිවිසෙන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී…
Read More » - Woman Cricket
ප්‍රභල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 7වන වතාවටත් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට.!
මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ලෙස ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර…
Read More » - Cricket News
නවසීලන්ත සංචාරය ඉලක්ක කරමින් රඳැල්ලෙ පැවති සතියක විශේෂ පුහුණුව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් කොළඹට.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී…
Read More » - Cricket News
“ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම්” – එංගලන්ත Lions සමග පැවති තරඟාවලියේ වැඩිම කඩුලු ලාබියා මෙන්ම තරඟාවලියේ වීරයා වූ දුශාන් හේමන්ත.!
ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා A කණ්ඩායම හා එංගලන්ත…
Read More » - Cricket News
රශීඩ් ඛාන්ව අභිබවමින් වනිඳු හසරංග නවතම ICC විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් අංක එකට පැමිණෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි නැවතත් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක…
Read More » - Cricket News
වයස හුදෙක් ඉලක්කමකට සීමා කරගත් ජේම්ස් ඇන්ඩර්සන් ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකට.!
මේ දිනවල ජගත් ටෙස්ට් පිටිය අතිශය කාර්ය බහුල මුහුණුවරක් ගෙන තිබේ. ඉන්දියාව කේන්ද්‍රකොට ගනිමින් බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියත්,එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරඟාවලියත් තව…
Read More » - Cricket News
ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ගේ සුපිරි දස්කම් ඉදිරියේ එංගලන්ත Lions දණ නමයි – 2-1ක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා A ක්‍රීඩකයන්ට.!
ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ ඊයේ(21 දා) පැවැති තෙවැනි නිල…
Read More » - Cricket News
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කිරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා සිංහ ධේනුවන් අද රාත්‍රියේ තරඟයට.!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එතිහාසික සන්ධිස්ථානයක පසුවනවා. ඒ මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන…
Read More » - PSL
මෙවර PSL – 2023 තරඟාවලිය සඳහා දසුන් ශානක Peshawar Zalmi කණ්ඩායම සමඟින් එක් වෙයි – පකිස්තාන ක්‍රිකට් රසිකයන් දසුන්ව ඉහළින්ම පිළිගනී.!
මේ දිනවල පැවැත්වෙන පකිස්තානු ප්‍රිමියර් ලීගය සඳහා Peshawar Zalmi කණ්ඩායම කොදෙව් ක්‍රීඩක ශර්ෆේන් රදර්ෆර්ඩ් සමඟින් ගිවිසුම් ගතව සිටි අතර ඉකුත්…
Read More »








