- Cricket News
ආගමික වතාවත් වලින් අනතුරුව දිමුත් ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තීරණාත්මක තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණින් නවසීලන්තයට.!
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන…
Read More » - Woman Cricket
දකුණු අප්‍රිකානු කාන්තාවන් පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පිට පිට තෙවන වරටත් විස්සයි-20 ලෝක ශුරතාවය ජයග්‍රහණය කරයි.!
මෙවර දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනු කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් අවසන් වුයේ පිට පාට තෙවන වරටත් ඕස්ට්‍රේලියානු…
Read More » - Cricket News
දහසක් අභියෝග මැද ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කරමින් වසර 8කට පසුව ශ්‍රී ලංකා අබාදිත ක්‍රිකට් කණ්ඩායම 3-0ක් ලෙස විස්සයි-20 තරඟාවලිය ජය ගනී.!
ඉන්දීය ජාතික පැරා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික පැරා ක්‍රිකට් කණ්ඩායම අතර ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති විස්සයි-20 ක්‍රිකට් තරග…
Read More » - Cricket News
කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට කැඳවමින් නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත නිළ වශයෙන් නම් කෙරේ.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී…
Read More » - Cricket News
දිගින් දිගටම දේශීය පිටියේ දස්කම් දක්වන ලසිත් කෲස්පුල්ලේට හා සහන් ආරච්චිගේට ජාතික කණ්ඩායමේ දොරටු විවර වන ලකුණු.!
එලඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර අවසන්. කෙසේ නමුත් එක්දින හා විස්සයි…
Read More » - Cricket News
2018 වසරේ සිදු වූ ආන්දෝලනාත්මක වැලි කඩදාසි සිදුවීමෙන් අනතුරුව දෙවන වරටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Steve Smithට.!
සිය මව අසනීප වීම නිසා හදිසියේම ගෙදර ගිය පැට් කමින්ස්ට ඉන්දෝර්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට්…
Read More » - Cricket News
කාලයෙන් කාලයට අලුත් වන හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිකට් වංශකතාව තුල තුල කිඳා බැස ගිය මුදුන් මුල – ජෝ රූට්
ඊයේ සංචාරක එංගලන්ත පලමු ඉනිම නිමාව දුටුවේ සත්කාරක නවසීලන්තය ඉදිරියේ විශාල ලකුණු පුවරුවක් සඳහා අවැසි අඩිතාලම දමමින්.එංගලන්ත ආරම්භක පිතිකරුවන් හට…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදා මෙදා තුර ඉතිහාසයේ වාර්තා කළ ඉහළම වාර්ෂික ලාභය වාර්තා කරයි – රුපියල් බිලියන 6.3 ක වාර්තාගත අදායමක්.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටියි. එය එතෙක් මෙතෙක්…
Read More » - PSL
Azam Khaගේ සුපිරි ගිණිකෙලි සැණකෙළිය හේතුවෙන් Quetta Gladiators පරාජය කරමින් Islamabad United විශිෂ්ට ජයක් වාර්තා කරයි.!
පාකිස්තානයේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය PSL තරඟාවලිය මේ වන විට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. මේ අතර තරඟාවලියේ 1 වන තරඟය ලෙස…
Read More »








