- Cricket News
පිත්තෙන් සහ පන්දුවෙන් යන ද්විත්වයෙන්ම IPL හි නම් දැරූ ඉන්දීය ක්‍රීඩකයන් මෙල්ල කරමින් ශ්‍රී ලංකාව දිනවූ දසුන් ශානක තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන…
Read More » - Cricket News
තියුණු තරඟයක් අවසානයේ ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන…
Read More » - Cricket News
ඉන්දීයන් රසිකයන්ගෙන් පිරී ඉතිරී ගිය පූනේ ක්‍රිඩාංගනයම නිෂ්ශබ්ද කළ දසුන් ශානකගේ ගිණිකෙළි සැණකෙළිය.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය පුරාවට අණසක පැතිරවීමට ශ්‍රී…
Read More » - Cricket News
ඉන්දීය පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් සිය වගකීම අකුරටම ඉටු කළ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද පූනේ හිදී ආරම්භ…
Read More » - Cricket News
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියට ඉන්දියාව සිය හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන Jasprit Bumrahව සංචිතයට කැඳවයි.!
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තමන්ට සිටින හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන Jasprit…
Read More » - Cricket Gossip
“දසුන්, එංගලන්ත ජාතිකයකු හෝ ඔස්ට්‍රේලියානුවෙක් වුනානම් ඔහුව අලෙවි වෙන්නෙ කෝටි ගාණකට” – දසුන්ව තෝරා නොගැනීම ගැන ඉන්දීය රසිකයන් IPL කණ්ඩායම් වෙත අප්‍රසාදය පළ කරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය නිමා වීමට තවත් ඇත්තෙ එක් තරඟයක් පමණි. මෙම තරඟාවලිය තුල ශ්‍රී ලංකා නායක දසුන්…
Read More » - Cricket News
තවදුරටත් තරඟාවලියේ රැඳී සිටීම සඳහා අනිවාර්ය වූ ජයග්‍රහණය හඹා යාමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද පූනේ හිදී පැවැත්වීමට…
Read More » - Premier League
මහිෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩ වූ Johannesburg Super Kings නිළ බස් රථය.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ…
Read More » - Cricket News
සංජු සැම්සන් ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි-20 තරගාවලියෙන් ඉවතට.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරම් සංචාරය ආරම්භ කරමින් පසුගියදා පැවැති පළමු තරගයෙන් ලකුණු 2ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට…
Read More »








