Cricket NewsEXCLUSIVE

තවදුරටත් තරඟාවලියේ රැඳී සිටීම සඳහා අනිවාර්ය වූ ජයග්‍රහණය හඹා යාමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද පූනේ හිදී පැවැත්වීමට නියමිතයි.

අද රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් මුහුණුවරක් ගෙන තිබෙන්නේ මීට පෙර පැවති තරඟය ඉන්දියාවට එරෙහිව පරාජය වීම හේතුවෙනි.

මේ වන විට තරගාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණේ සිටින අතර තවදුරටත් තරඟාවලිය තුල රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද ජයග්‍රහණය අනිවාර්ය වී තිබෙනවා.

අද තරඟය ක්‍රිඩා කිරීමට වැඩිම ඉඩකඩක් තිබෙන ඉන්දීය කණ්ඩායම

1 Ishan Kishan (wk), 2 Shubman Gill, 3 Suryakumar Yadav, 4 Rahul Tripathi, 5 Hardik Pandya (C), 6 Deepak Hooda, 7 Axar Patel, 8 Harshal Patel, 9 Shivam Mavi, 10 Arshdeep Singh/Umran Malik, 11 Yuzvendra Chahal

අද තරඟය ක්‍රිඩා කිරීමට වැඩිම ඉඩකඩක් තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම

1 Pathum Nissanka, 2 Kusal Mendis (wk), 3 Dhananjaya de Silva, 4 Charith Asalanka, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (C), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Maheesh Theekshana, 10 Lahiru Kumara, 11 Dilshan Madushanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7