Cricket NewsEXCLUSIVEPremier League

මහිෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩ වූ Johannesburg Super Kings නිළ බස් රථය.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්.

මහීෂ් තීක්ෂණව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Chennai Super Kings කණ්ඩායම විසින් පසුගිය තරඟ වාරයේදි මිලදී ගත් අතර එහිදී මහීෂ් තීක්ශන දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම වසරේ ඔහුව ක්‍රිඩක වෙන්දේසියට පවා ඉදිරිපත් නොකර රඳවාගැනීමට ඔවුන් තීරණය කළා.

මේ අතර CSK හිමිකාරීත්වය විසින් අප්‍රිකානු මිලදීගත් Johannesburg super kings කණ්ඩායමටද මහීෂ් තීක්ෂණව තෝරාගනු ලැබුවා.

තරගාවලියේ කණ්ඩායමේ බස්රථය ප්‍රදර්ශනය කර තිබු අතර එහි මහේෂ් ගේ රුව සටහන්ව තිබුණේ මෙලෙසයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7