Cricket NewsEXCLUSIVESocial Reaction

Visit SriLanka ලෙස තම පිත්තේ මුද්‍රණය කරගනිමින්, අද තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා නායක දසුන් ශානක Instagram එක් කළ අපුරු ජායාරුපය.!

ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය අද රාත්‍රියේ දී ආරම්භ වීමට නියමාතය. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන B කාණ්ඩයේ තරඟයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට තරඟය ආරම්භ වනවා.

මේ අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානක අපූරු ඡායාරූපයක් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ‍අද තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක පිතිකරණයේ යෙදෙන පිත්තයි. එහි විශේෂත්වය වන්නේ Visit Srilanka යන ස්ටිකරය එම පිත්තේ සටහන්ව තිබීමයි.

එම ජයරුපය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7