Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ලොව උද්දාමයෙන් බලා සිටි ඉන්දු පකිස්ථාන විස්සයි විස්ස තරගය අදයි .

India Pakistan Match 2022 Date, Asia Cup, Venue, Time, 28 August, India Squad, Pakistan Squad, India Playing XI, Pakistan Playing XI, Live Telecast In India, Live Broadcast In India, Live Streaming In India

ඉන්දියාව පකිස්ථානය යනු දේශපාලනික වශයෙන් මතභේද ඇති රාජ්‍යන් දෙකකි. ඔවුන් බොහෝ වේලාවල් වලට ඒවායෙ වාඩුව ගන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව මගින්.

අවසන් වරට ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා කල විස්සයි විස්ස තරගය ඉන්දියාව කඩුලු 10කින් පරාජය වීම සමග මෙය තරමක් උද්වේගකර අතට පෙරලුනා.

ආසියානු කුසලානයෙ දෙවෙනි තරගය ලෙස පැවැත් වීමට නියමිත් මෙම තරගය අද රාත්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

A brief history of India vs Pakistan in T20 World Cup
ඉන්දියානු කණ්ඩායම රෝහිත් ශර්මා විසින් නායකත්වය දෙන අතර පාකිස්තාන කණ්ඩායමට බාබර් අසාම් නායකත්වය ලබා දෙයි.
කණ්ඩායම් දෙකම තමන්ගෙ ප්‍රධාන වේගපන්දු යවන්නා නොමැතිව ක්‍රීඩා කිරීමද විශේෂත්වයක් වනවා.

තවත් විශේෂත්වයක් වන්නෙ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලිගෙ 100 වන විස්සයි විස්ස තරගය වන අතර, තරග රටා 3හිම තරග 100 බැගින් ක්‍රීඩා කල පලමු ඉන්දීය ක්‍රීඩකයා වන්නේද ඔහු වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7