Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්ථානයට එරෙහිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සිංහ කණ්ඩායම පිටියට පිවිසෙන ආසියානු කුසලානයේ සමාරම්භය අදයි.!

 

ආසියානු ක්‍රිකට් බලවතුන් තරඟ වදින ආසියානු කුසලාන තරගාවලිය අද රාත්‍රියේ දී ආරම්භ වීමට නියමාතය. ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන B කාණ්ඩයේ තරඟයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රිඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට තරඟය ආරම්භ වනවා.

මෙහිදී දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විසිනුයි.

මීට පෙර එක් වතාවක දී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර විස්සයි-20 තරගයකදී මුණගැසී ඇති අතර එම තරඟය ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

එමෙන්ම Google Winning Probability එකට අනුව ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා 66%ක ඉඩක් ඇති අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ 34%ක්.

Sri Lanka Squad for Asia Cup 2022 – Dasun Shanaka (c), Danushka Gunathilaka, Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Bhanuka Rajapaksa, Ashen Bandara, Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Jeffrey Vandersay, Praveen Jayawickrama, Chamika Karunaratne, Dilshan Madushanka, Matheesha Pathirana, Nuwanidu Fernando, Dinesh Chandimal

Afghanistan Squad for Asia Cup 2022 – Mohammad Nabi (C), Najibullah Zadran (VC), Afsar Zazai (WK), Azmatullah Omarzai, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujib ur Rahman, Najibullah Zadran, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz (WK), Rashid Khan and Samiullah Shinwari

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7