- School Cricket
දැවැන්ත හයේ පහර 31ක් සහ හතරේ පහර 63ක් සමග පාසල් ක්‍රිකට් තරගයකදී ලකුණු 553ක් රැස් කළ සුපිරි පිතිකරුවා.!
පාසල් ක්‍රිකට් පිටිය සැලකෙන්නේ අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන සුපිරි තරු බිහි වන දෝතැන්නක් ලෙසයි. ඉතා උණුසුම්…
Read More » - Domestic Cricket
වනිඳු සහ මහිෂ් තීක්ෂණට අමතරව කුසල් මෙන්ඩිස් ගේ රතු බලකාය දඟ පන්දුවෙන් සවිමත් කරන්නට ප්‍රභාත් ජයසූරියත් කැඳවයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC ආරාධිත විස්සයි විස්ස තරඟාවලිය ඊයේ ආරම්භ වූයේ ප්‍රභල රෙඩ්ස් කණ්ඩායමට හා බ්ලූස්…
Read More » - International
IPL සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින්, ඉන්දියාව ආසියානු කුසලානය ඉලක්ක කර Rohit Sharmaගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » - Future Stars
පා ඇගිලි තුඩු රිද්දන යෝකර් පන්දු වලින් පිතිකරුවන් මෙල්ල කරන, චමින්ද වාස් හඳුන්වා දුන් හී සැරය – ඩිල්ශාන් මදුශංක.!
පන්දුවාර හතරකින් අද රටක්ම පෙම් බඳින තැනකට පත් වෙන්න ඩිල්ශාන් මදුශංකට පුළුවන් වෙනවා. පකිස්තානයේ ශහීන් ෂා අෆ්රිඩිලා නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්ලා…
Read More » - Cricket News
ප්‍රභල පිතිකරුවන් රැසක් අභිබවා යමින් ශෙහාන් ජයසූරිය අමෙරිකානු දේශීය පිටියේ අණසක පතුරවයි – වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට.!
ඇමෙරිකානු දේශීය පිටියේ ප්‍රමුඛතම විස්සයි-20 තරඟාවලිය වන Minor League ක්‍රිකට් තරඟාවලියේ 2022 තරඟවාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශෙහාන්…
Read More » - Domestic Cricket
ඩිල්ෂාන් මදුශංක ඇතුළු Blues කණ්ඩායමේ සුපිරි පන්දු බලඇණිය හමුවේ Greens කණ්ඩායම දණ නමයි – චරිත් අසලංකගේ Blues කණ්ඩායමට ලකුණු 32 ක ජයක්.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ…
Read More » - Domestic Cricket
නුවනිඳු ප්‍රනාන්දුට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමින් ඔහුව දවාගත් ඩිල්ශාන් මධුශංක යොමු කළ සුපිරි පන්දුව.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ…
Read More » - Domestic Cricket
වර්ණ සංග්‍රාමය අරඹමින් පැවති පළමු තරඟයෙන්ම Greys කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස් ඇතුළු Red කණ්ඩායම ජයග්රාහිව තරඟාවලිය අරඹයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ලීගයේ පළමු තරගය ලෙස Red කණ්ඩායම සහ Greys කණ්ඩායම අතර කොළඹ ආර්.…
Read More »








