Cricket NewsEXCLUSIVEInternational

IPL සුපිරි තරු රැසක් කණ්ඩායමට කැඳවමින්, ඉන්දියාව ආසියානු කුසලානය ඉලක්ක කර Rohit Sharmaගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නිවේදනය කර තිබෙන අතර සුපුරුදු පරිදි නායකත්වය Rohit Sharma හට හිමිව තිබෙනවා. එමෙන්ම අබාදයක් හේතුවෙන් Jasprit Bumrah හට මෙවර ආසියානු කුසලාන තරඟාවලිය අහිමි ව ගොස් තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලානය සදහා නම් කල ඉන්දීය සංචිතය පහතින්,

Rohit Sharma (C),
KL Rahul (VC),
Virat Kohli,
Suryakumar Yadav,
Deepak Hooda,
R Pant (wk),
Dinesh Karthik (wk),
Hardik Pandya,
R Jadeja,
R Ashwin,
Y Chahal,
R Bishnoi,
Bhuvneshwar Kumar,
Arshdeep Singh,
Avesh Khan.

අතිරේක ක්‍රීඩකයන්

Shreyas Iyer,
Axar Patel,
Deepak Chahar

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button