- LPL
Colombo Stars කණ්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්රිඩකයකු හදිසියේම තරඟාවලියෙන් ඉවත් වෙයි – Colombo Stars දැඩි අසීරුතාවයක.!
මේ අතර මෙවර තරගාවලියේ Colombo Stars කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රබල විදෙස් ක්‍රීඩකයෙකු වන David Wise LPL තරගාවලිය අතරමග අතහැර…
Read More » - LPL
පිට පිටම දෙවන පරාජයත් නුවරට උරුම කරමින් ප්‍රභල “ගෝල් ග්ලැඩියේටර්ස්” අවසන් පන්දු වාරයේ සිය ජයග්‍රහණය තහවුරු කරගනී.!
ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර…
Read More » - LPL
දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් “ජැෆ්නා රජවරු” LPL තරඟාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර…
Read More » - LPL
බිනුර ප්‍රනාන්දු LPL තරඟාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙක් සමග කැන්ඩි වෝරියර්ස් පිටියට.!
කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු පුර්ණ…
Read More » - LPL
දකුණු රටේ “Galle Gladiators” දණ ගැස්වූ කොළඹ රජවරු LPL ගමන් මග ජයග්‍රහණයකින් අරඹයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ තෙවන තරගය…
Read More » - LPL
නුවර නිළමෙලා, දඹුලු යෝධයන් ඉදිරියේ දණ ගසයි – පිල් සෝල්ට්ගෙන් සහ දික්වැල්ලගෙන් නුවරට දැඩි ප්‍රහාරයක්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ දෙවන තරගය…
Read More » - Cricket News
ක්‍රිකට් හදන්න කැමති, ක්‍රිකට් දන්න, උපදෙස් දෙන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කදිම අවස්ථාවක්.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, පන්දු යැවීම, පිතිකරණ, පන්දු රැකීම යන පුරප්පාඩු සහ තවත් තනතුරු කිහිපයක් සදහා අයදුම්…
Read More » - LPL
T10 තරඟාවලියේ “ඩෙකෑන් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම ශුරතාව කරා මෙහෙය වූ නියමුවා වනිඳු හසරංග – ප්‍රවීන විස්තර විචාරක ඩැරන් ගංගා
අබුඩාබි T10 තරඟාවලියේ අවසන් මහා තරඟය පසු ගිය දා දිල්ලි බුල්ස් බා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වුණි. තරඟය ලකුණු 56…
Read More » - LPL
පසුගිය වසරේ ශුරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් භානුක රාජපක්ෂ ප්රමුඛ ගාල්ල කණ්ඩායම ජයග්‍රාහීව තරඟාවලියට ප්‍රවිෂ්ට වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ ඉතා අලංකාර සමාරම්භක උත්සවයකින් අනතුරුව පැරා…
Read More »