Cricket KnowledgeCricket NewsEXCLUSIVE

ශ්‍රි ලංකාව පිට පිට ත‍රඟාවලි දෙකක් පරදිනකොට මහේල කොහෙද හිටියේ ? – IPL වෙන්දේසියට දුවගෙන ගිය මහේලට ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ එක් වන්න බැරි ඇ‍යි.

Mahela: Rohit is an instinctive leader - Mumbai Indians

ශ්‍රි ලංකා කන්ඩායම පිට පිට තරඟාවලි දෙකක් ප්‍රභල කණ්ඩායම් වලට එරෙහිව ඔවුන්ගෙ මව් රටේදි පරාජයට පත් උනා. ශ්‍රි ලංකා කණ්ඩායමේ තවමත් නිත්‍ය පුහුණුකරුවෙකුවත් නොමැතිවයි ක්‍රීඩා කරන්නෙ.

නමුත් මහේල ජයවර්ධන ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේෂක ලෙස පත්වුනේ මිට ටික කලකට පෙරයි. නමුත් ඔහු ලෝක කුසලාන‍යේ මුල් භාගයේ හැරෙන්නට ඉන් පසු පැවති කිසිම තරගයකදි කණ්ඩායම සමග එක්වී සිටි බවක් අපට දකින්නට නොලැබුනි.

T20 World Cup 2021: "I don't know what role captain Dasun Shanaka has in the Sri Lankan side" - Sanjay Manjrekar

ජේෂ්ඨ ක්‍රීඩකයෙක්ගෙ පරිණත බව පිටිය තරගයක් අතරවාරයේදි කෙතරම් වටිනවාද නැද්ද යන්න අපිට හොදින්ම පෙනුන තරගාවලියක් ලෙස ලසිත් මාලිංග පුහුණු උපදේශකත්වය දැරු ඕස්ට්‍රේලියානු සංචාරය අපිට හැදින්විය හැකි.

I was struck by Mahela Jayawardene's ability to analyze the game exceptionally well: Mickey Arthur

ලෝක කුසලානයේ පලවෙනි භාගයෙන් පසු මහේල නැවතත් තම මව් රටට පැමිණෙන්නෙ තමන්ගෙ පවුලෙ කටයුතු වලට බව ඔහු පැවසුවා, ඒය සාධාරණ කරුණකි. නමුත් IPL වෙන්දේසියේදි තකහනියක් ඉන්දියාවට දුවගෙන යන්නෙ අම්බානිගෙ සල්ලි බලයෙන්ද කිය අප නොදනී.

ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ශතා අතර නොමැති වෙද්දි හා ක්‍රීඩකයන්ට අවස්ථා නොලැබෙන විට සභාපති ශම්මි සිල්වාට බැන වදින ප්‍රේක්ශකයන් නොදන්නා කරුණක් නම්, සියලු ක්‍රීඩකයන් තේරිම හා කණ්ඩායමෙන් ඉවත් කිරීම මහේල ජයවර්ධනගෙ අනුදැනුම යටතේ සිදුවන ක්‍රියාවලියක් බව ඔබ දන්නෙහිද ?

T20 World Cup 2021: Mahela Jayawardene to leave Sri Lankan camp, says 'haven't seen my daughter for 135 days' - Firstcricket News, Firstpost

ශ්‍රි ලංකා ක්‍රිකට් හි සියලුම තීරණ ගැනීමෙදි මහේල ජයවර්ධන කේන්ද්‍ර කොටගෙන සිදු වෙ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවා සාකච්ඡා කරන්නෙ මහේල ජයවර්ධන සමගයි. ඔක්කොම කුණු බේරෙ වැවට මෙන් ශම්මි සිල්වාට ප්‍රේක්ශකයන් බැන වදින අතර හොද දේ පමණක් මහේලගෙ ගිණුමට බැර කරයි.

පැහැදිලිවම ප්‍රධාන පුහුණුකරුවෙක් නියමිත වේලාවට නම් නොකිරීම සංගා සහ මහේල වරදක් කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිවීම ඔවුන්ගේ වරදකි. ඕනෑවට වඩා තියුණු මොළයක් තිබීම ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හොඳම දේවලින් එකකි. නමුත් තීරන නිසි වේලාවට නොගැනීම නිසා දිනෙන් දින නැවතත් ආගාධයට යන්නෙ යලි නැගිටමින් තිබු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

Ind vs SL: Were really poor in all three departments, says Dasun Shanaka

ළඟදීම සංගා සහ එම්.ජේ ඔවුන්ගේ අයි.පී.එල්. ඉදිරි මාස දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය ඉතා අල්පය. නමුත් දායකත්වය ලබාදිය හැකි තවත් හිටපු නායකයින්ද සිටිනවා. අපට ඔවුන්ගේ සේවාවන් භාවිතා කිරීමට අවස්ථාවක් තිබේද?

මහේලට වඩා අපේ ක්‍රිකට් ගැන කැක්කුමක් මිකී ආතර්ට තිබෙන බව නම් අප හැමෝටම දැන් දැන් වැටහෙන කාරණයකි

Bhanuka Rajapaksa's message to leaving Mickey Arthur - CricWire

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button