- Cricket News
“මම ලෝකේ භයානකම පන්දු යවන්නන්ට මුහුණ දීලා තියෙනවා, එත් මට ෆේස් කරන්න අමාරුම පන්දුයවන්නා වූනේ නුවන් කුලසේකර” – මිස්බා උල් හක්
නුවන් කුලසේකර යනු ලොව අඩුවෙන්ම ඇගයීමකට ලක්වන වේගපන්දු යවන්නන් අතලොස්සගෙන් අයෙක් ලෙස සලන්න පුළුවන් අති දක්ෂයෙකි. ඔහු සිය ක්‍රිකට් දිවිය…
Read More » - Legends Series
ක්‍රිකට් ලෝකයට අධි වේගී ක්‍රීඩා රටාවක් හඳුන්වා දුන් වීරයා ‘සනත් ටෙරාන් ජයසුරිය’ගේ පිටියේ ප්‍රහාරය.!
38 (23) මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය !!! තරගයේ ජය පරාජය කෙසේ වෙතත් ශ්‍රි ලංකා ප්‍රේක්ෂකයන් විදිහට අද අපිට සතුටු වෙන්න…
Read More » - Legends Series
සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ක්‍රිඩා කල ආසියානු සිංහයන් පරාජය කළ World Giants කණ්ඩායම Legends League ශුරතාවය ජයග්‍රහණය කරයි.!
පසුගිය වසරේ පැවති Road Safety World Series Legends තරඟාවලියේ දිගුවක් ලෙස මෙවර ප්‍රථම වරට පැවති Legends League තරඟාවලියේ ශුරතාවයට හිමිකම්…
Read More » - Cricket News
Legends League ක්‍රිකට් පිටියේ දැවැන්තයින් ආම්බාං කරන කව්ද මේ “ඉන්දීය සුරූපිණිය”
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි 20 වැනිදා ඕමානයේ අල් අම්රට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. අද තරඟාවලියේ අවසන්…
Read More » - Cricket News
තිසර හා සීක්කු සුපිරි දස්කම් පාමින් කුහ්ලානා ටයිගර්ස් ජයග්‍රහණයට කැටුව යයි.!
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නවවැනි තරඟය ඊයේ සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ චිතගෝන් චැලෙන්ජර්ස් හා කුල්නා ටයිගර්ස් කණ්ඩායම් අතරය.තරඟයේ…
Read More » - International
“මගේ Dream Hat-Tric එක විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ KL රාහුල්ව පිට පිට දවා ගැනීම” – ශහීන් අෆ්රිඩි
2021 වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි වූයේ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හටයි. පසුගිය 2021 වසරේ…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සීතල යුද්ධයක් !
ලොව පුහුණුකරුවන් සඳහා ඉහලම ගෙවීමක් කරන රටවල් අතර සිව්වැනි තැන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු ධුරය සඳහා විදෙස්…
Read More » - Cricket News
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නවමු මානයකට රැගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව මෙහෙයුමක් දියත් කරයි.!
ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා…
Read More » - Cricket News
සියල්ල අවසන් වනු තුරු හිඳ, 2014 දී කල ලෙසටම ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධුරයට පෝල් ෆාබ්‍රේස් පොල්ල තියයි.!
මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තුල මෙන්ම පුවත් වෙබ් අඩවි තුලද සඳහන් ව තිබුණු වඩාත් සිත් ඇදගන්නා සුළු කරුණ…
Read More »








