- EXCLUSIVE
ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය සදහා තම පාසල් මිතුරෙකු පත් කිරීමට තාක්ෂණ නිලධාරියකු ක්‍රියා කරලා – විස්තරය මෙතනින්
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා ඉහළම සුදුසුකම්…
Read More » - EXCLUSIVE
ඉන්දීය තරඟාවලිය අරමුණු කරමින් එළඹෙන සිකුරාදා ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ ශරීර යෝග්‍යතා පරීක්ෂණයට !
ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ හට ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයට පෙර පැවැත්වුණු ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී…
Read More » - EXCLUSIVE
චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වීමෙ වැඩි ඉඩක් – තීරණය අද පැවැත්වෙන PCR පරීක්ෂණයෙන්
ඕස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කොවිඩ්-19 ආසාදිතව වීම නිසා ස්වයං නිරෝධායනයට පසුගිය දා ලක්…
Read More » - Cricket News
ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙයි – වේග පන්දු යවන්නන් පුහුණු කිරීම අරඹයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරඟාවලිය යෙදී ඇත්තේ මේ වනවිට විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟයි. ඒ වෙනුවෙන්…
Read More » - Cricket News
තිසර පෙරේරා සිය ජිවිත කාලය තුල දුටු හොඳම විස්සයි-20 කණ්ඩායම නම් කරයි – ලසිත් මාලිංග ඉන් ඉවතට.!
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මීට මාස කිහිපයකට පෙරාතුව ඉවත් වූ ශ්‍රී ලංකාව බිහිකල සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකුද වන…
Read More » - IPL
“මෙවර IPL වෙන්දේසියේ වැඩිම මිලක් හිමිවන විදෙස් පන්දුයවන්නා වනිඳු හසරංග විය හැකියි” – ප්‍රවීණ විස්තර විචාරක Aakash Chopra
මෙවර ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ එක්වීමත් සමඟින් මේ මස 12, 13 දිනයන් හීදී ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතය.…
Read More » - Cricket News
“සුරංග ලක්මාල් විශිෂ්ට පන්දු යවන්නෙක්, ඔහුව ඩර්බිශයර් කණ්ඩායමට ගෙන ඒමට හැකි වීම විශාල දෙයක්” – මිකී ආතර්
ඉකුත් 2 වැනිදා සුරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් තමන් ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර…
Read More » - Cricket News
“සුන්දරම මිනිසුන් ජීවත් වන දිවයිනට සුභ නිදහස් දිනයක්” – කෙවින් පීටර්සන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තැබූ ආදරණීය සටහන.!
රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අද දවස ඉතාමත් වැදගත් දිනයක්, ඒ ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාව පාලනය කළ පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි…
Read More » - Domestic Cricket
ධනංජය සිල්වාගේ සුපිරි ශතකය හේතුවෙන් NPL පිටියේ යාපනය කණ්ඩායමට තවත් ජයක්.!
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාගේ (101) ශතකය හමුවේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග්…
Read More »








