- EXCLUSIVE
කීගාන් පීටරසන්ගේ විශිෂ්ඨ පිතිකරණය දේදුණු දේශයේ ශ්‍රී ලංකා කණ්ඩායවේ වාර්ථාව තවදුරත් සුරකියි!
සංචාරක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ තුනක් සඳහා දේදුණු දේශය වෙත පැමිණීමත් සමඟ බොහෝ නම් දැරූ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හැරගොස්…
Read More » - Cricket News
මිනෝද් භානුක පුහුණුවීම් අතරතුර හදිසියේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවයි.!
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය…
Read More » - IPL
“IPL 2022 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්ගෙන් ඉඟියක්.!
කොවිඩ් 19 වෛරස තත්වය මත යම් හෙයකින් ඉන්දීයාවේදී මෙවර IPL තරඟාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා සත්කාරත්වය ලබාදිය හැකි රටවල්…
Read More » - Cricket News
ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක්.!
2021 වසරේදී ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අධියර දෙකක් යටතේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වුයේ කොවිඩ්19 වෛරසය ක්‍රීඩකයන්…
Read More » - Cricket News
LPL හි සුපිරි දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව දෙමින් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.!
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය…
Read More » - Cricket News
ක්‍රිකට් රසිකයන්ගේ සියලු උත්සහයන් සාර්ථක කරමින්, භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ජර්සියෙන් සැරසෙයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ සිය විශ්‍රාම ලිපිය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ. – ඕස්ට්‍රේලියා සංචාරයේ සිට නැවතත් ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා තහවුරු කළේ එම ලිපිය ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය භානුක රාජපක්ෂ ක්‍රිකට්…
Read More » - Cricket News
අවසන් මොහොතේදී ඉන්දීය නායක විරාට් කෝලිගේ නම ඉදිරියේ ශතකයක් ලියැවෙයි .
වසර 2 ක සිට ශතක ඉඩෝරයක් පසු කරමින් සිටින ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන තෙවැනි…
Read More » - Cricket News
සදීශ රාජපක්ෂගේ අගනා ඉනිමත් නායක දුනිත්ගේ සුපිරි පන්දු යැවීමත් සමඟින් දෙවැනි පුහුණු තරඟය ලකුණු 231 කින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගනී.
2022 යොවුන් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය ඊයේ (12) ගයානා හීදී පැවැත්වුණි.ඒ උගන්ඩා…
Read More »







