- Cricket News
ක්‍රිඩා අමාත්‍ය නාමල් සමග විශේෂ සාකච්චාවෙන් අනතුරුව භානුක රාජපක්ෂගේ අවසන් තීරණය.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා…
Read More » - Cricket News
රංජන් මඩුගල්ලේ, කුමාර් ධර්මසේන මහතා ඇතුළු තරඟ නිලදාරීන් නිළ වශයෙන් නම් කෙරේ.!
එළඹෙන ජනවාරි මස 16 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික…
Read More » - Cricket News
විරාට් කෝලි, ඩේවිඩ් වෝනර් අභිබවමින් දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි වේගයෙන් ඉදිරියට.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද නවතම ICC ශ්‍රේණිගත කිරීම් එලිදක්වනු ලැබුවා. පසුගිය තරඟාවලි තුලදී දැක්වූ දස්කම් මත ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත…
Read More » - Under-19
“අවිශ්ක ගුණවර්ධන, මහේල ජයවර්ධන වැනි පුහුණුකරුවන් සමග ලෝක කුසලානයට අපි හොඳින්ම සුදානම්” – ශ්‍රී ලංකා 19 පහළ නායක දුනිත් වෙල්ලාලගේ
බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු තරඟය ජනවාරි මස…
Read More » - Cricket News
ක්‍රිඩා ඇමති නාමල් සහ භානුක රාජපක්ෂ අතර විශේෂ සාකජ්ජාවක් – ක්‍රිකට් රසිකයන්ට සුභ පණිවිඩයක් අත ළඟ.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා…
Read More » - Cricket News
ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන ප්‍රභලම රටවල් පමණක් සහබාගි වන තරඟාවලියක් සෑම වසරකම පැවැත්වීම සඳහා පකිස්ථානයෙන් යෝජනාවක්.!
ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් හතරේ සහබාගිත්වයෙන් සෑම වසරකම පැවැත්වෙන සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පාකිස්තාන…
Read More » - Cricket News
ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට විවර වේ.!
එළඹෙන ජනවාරි මස 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය…
Read More » - EXCLUSIVE
2020 සිට මේ දක්වා ලොව හොදම හා වැඩිම පිතිකරණ සාමන්යක් ඇති අංක 05 ටෙස්ට් පිතිකරුවා ලෙස ධනංජය සිල්වා නම් කරයි
අවම ඉනිම 10 කදි ලොව හොදම පිතිකරණ සාමන්යක් ඇති නොම්බර 05 පිතිකරුවා වීමට ධනංජය ද සිල්වා සමත් වී තිබේ. ඔහුට…
Read More » - Legends Series
සනත්, මුරලි, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු සුපිරි ක්‍රිකට් තරු සහබාගි වන Legends League 2022 තරඟාවලිය.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More »








